සිංහල අවුරුද්දත් අත ලඟටම ඇවිල්ලා. සමාජ මාධ්‍යය වල ගොඩක් අය කියන්නේ ඉස්සර පොඩි කාලේ තරම් දැන් සිංහල අවුරුද්ද දැනෙන්නේ නෑයි කියලා.
ඉතින් ඒ කාලේට වඩා එන්න එන්න ලෝකය ඉස්සරහට ගිහින් නෙව. ඒ කාලේ තිබ්බ මිනිස්සුන්ගේ අවශ්‍යතා නෙමේ දැන් තියෙන්නේ. පරිසරයත් ඒ වගේම වෙනස් වෙලා. මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා ගොඩක් සංකීර්ණ වෙලා.
මේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මිනිස්සු වෙනදට වඩා මහන්සි වෙන නිසා නිදහස සීමා වෙලා. ඒ නිසයි මේ සේරම දේවල් වෙලා තියෙන්නේ.
කාලේ හැටියට මිනිස්සු වෙනස් වෙන්ඩ එපෑ. නේද ? ඕවා හිතන්නේ නැතිව අවුරුද්ද සමරලා නිදහසේ එන්ඩලා.
එහෙනම් ඉතින් ලක් වැසි සියළුම දෙනාට සාමය සතුට සපිරි සුබ අළුත් අවුරුද්දක් වේවා. කට්ටිය එහෙනම් ජයට අවුරුදු සමරන්ඩ ඕනේ ඈ... හොඳට කාලා බීලා රණ්ඩු ආරවුල් වලට පටලැවෙන්නේ නැතිව මේ අවුරුද්ද සතුටින් සමරන්න එහෙනම්.
අපෙ අවශ්‍යතා හා ඒ වෙනුවෙන් කරන දේවල්නම් කාලය එක්ක වෙනස් වෙලා. ඒත්.. 'මේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මිනිස්සු වෙනදට වඩා මහන්සි වෙනව' ඒ අදහස නම් ටිකක් වැරදි කියලයි මට හිතෙන්නෙ.
ReplyDeleteසුබ නව වසරක් වේවා ඔබටත්, ජය 🎉!
සිංහල අලුත් අවුරුද්දේ අරක්කු ටිකක් බීලා ගෝරියක් දාගේන ගහගමු
ReplyDelete