18 April 2025

කාර්ටූන් පින්තූර

 පහුගිය දවස්වල පින්තූර කාර්ටූන් වලට හරවන රැල්ලක් ගියා නෙහ්. ඉතින් මමත් අපේ පොඩ්ඩාගේ පින්තූර කිහිපයක් කාර්ටූන් වලට හැරෙව්වා. ඒකෙත් අමුතු ගතියක් තියෙනවා.

මේ පහල පින්තූරයේ තියෙන්නේ එක අවුරුද්දක නත්තලකට මම ගත්තු පින්තූරයක්. 

මේ තියෙනේ අපේ පුංචව මම කුඹුරට එක්කන් ගිය වෙලේක මම ගත්තු පින්තූරයක්. කිරි බෝතලයට වතුර එකකුත් පුරවගෙනයි මම ගියේ.

මේක තමයි අන්තිම පින්තූරේ. ඒක ගත්තේ පුංචාගේ මොන්ටිසෝරි කොන්සර්ට් එකට කලින් දවසේ. පුංචයි එයාගේ යාළුවා සවීනුයි තමා මේ පින්තූරයේ ඉන්නේ.

ජය වේවා !

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.