26 November 2015

සද පායා දුර ඇතට....

සඳ පායා දුර ඈතට....
හත්දින්නත් ඇත තනියට....
හරි එලියයි....මුලු අහසම....
හිත පාලුයි මුලු දවසෙම.....

ප.ලි. - මේ කවි සිතුවිල්ල මගේ එකක් නෙමේ. අපේ දනාගේ සිතුවිල්ලක්. කාලෙකට පස්සේ දනාගේ කවි සිතුවිල්ලක් එක්ක බ්ලොග් අඩවියට ගොඩ උනා. පුලු පුලුවන් හැටියට දිගටම එන්නම්කෝ.