26 August 2015

දුකක් හිතිලාද මන්දා

එලිය පැතිරී....
ගිගුරුම් නදද..පැතිරෙයි...
හින් සීරුවට ඉකි බිදුම් හඩද සමගින්....
අහස හැඩුවා....කදුලු සැලුවා...
වියලි පොලවේ...වැලපුමට...
දුකක් හිතිලාද මන්දා....





ප.ලි. - සෑහෙන කාලෙකට පස්සේ යාලුවෙක් ලියපු කවි පද ටිකක් පල කලා. ලියන්න නං වෙලාවක් නැතිම තරම්...