ඔන්න එකමත් එක සර් කෙනෙක් උගන්න උගන්න ඉන්නවලූ.
"ළමා...යි පොඩ්ඩක් ඔය ගාන හැදිල්ල නවත්තලා මේ පැත්තට හැරෙන්ඩ !"
"දැං මට කියන්ඩ ඕගොල්ලෝ සාමාන්‍ය පෙළට පාඩං කරන්ඩ පටං අරගෙනද තියෙන්නේ කියලා ??? "
සියල්ලෝම " නෑ..ඈ... සර් !"
"මුලිංම කරන්ඩ තියෙන්නේ පාඩං කරනෙක නෙමේ. පැයක් එකදිගට පොතක් දිහා බලාගෙන ඉන්ඩ හිත හදාගන්නෙක. දැම්මතියා ඒකට හුරු වෙන්ඩ ඕන. ඒ නිසා අද හෙටම තමන්ගෙම කාටසටහනක් අනුව වැඩ පටන් ගන්ඩ. පස්සේ පස්සේ පාඩං කරන කාලේ වැඩි කරන්ඩ පුලුවං ! "
"හරි එහෙනං ගණන් ටික හදන්ඩ පටං ගන්ඩ !"
"නිකන්ම ඉලක්කං ටික වැඩි කරලා උත්තරේ දාලා නිකා ඉන්ඩෙපා."
"කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය, සමානයි කියලා දාලා පටං අරන් ගාන හදාගෙන යන්ඩ. අන්තිම උත්තරේට ඉරි දෙක ගහන්ඩ."
"අනිත් කොටසත් ඒ වගේම තමා. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය, සමානයි කියලා දාලා ගාන හදාගෙන ගිහින් අන්තිම උත්තරේට ඉරි දෙක ගහන්ඩ !"
"ඔය ඉතිං.... කියලා කට ගන්ඩ හම්බුනා යෑ.... උත්තරේට ඒකක දාලා නෑ.... හොඳට මතක තියා ගන්ඩ ඒකක දාලා නැත්තං විභාගෙදි ළකුණු කපනවා. ඒ නිසා උත්තරේ ඒකකත් එක්ක තියන්ඩ පුරුදු වෙන්ඩ."
"හරි ළමයි... මං එහෙනං කාලා එනකං ඔය ගොල්ලෝ ඔය ගණන් ටික හදන්ඩ. "
එහෙම කියපු සර් උදේට කන්ඩ ගියා ලූ.
කවුරු වෙන්ඩ පුලුවන් ද ඒ සර් ??? :)
එහෙනං මං ගියාවේ. හැමෝටම සතුටින් පිරුණු සති අන්තයක් !
---------------------------------------------------------------------
ප.ලි. - හොඳම යාළුවා ගැන ලියන දෙවෙනි ලිපිය තාම ලියන්ඩ බැරි උනා. ඒක ඉක්මනටම ලියන්ඩ ඉන්නේ.
හි හි... මේක ලියපු සර්!
ReplyDeleteඇත්තටම කවුද ඒ ආදර්ශමත් ගුරු උතුමා?
ReplyDeleteවෙන කවුද ඉතින් අපේ මධුරංග ගුරුතුමා මිසක්කා.
ReplyDeleteනේද සර්?
ඔහොම අපිටත් කට්ටිය කිව්වා.කෝ අපි ඇහුවද?
ReplyDeleteහිකිස්... වාසනාවන් මෙහෙම ගුරු බවතුන්ලා.. සුවර් එකට මධුරංග අය්යා වෙන්ඩැති!!
ReplyDeleteවෙන කවුද....?
ReplyDeleteඔබතුමා සර්ම නොවැ......
ReplyDeleteඋදේට් කන්ඩ ගියාද මලක් කඩන්න එලියට ගියාද ඒ සර් !!
ReplyDeleteඋඹ වෙන්න බෑ බං උඹ මල් කඩන් නෑනේ :D !!
මේකද ගුරා ?
ReplyDelete// "මුලිංම කරන්ඩ තියෙන්නේ පාඩං කරනෙක නෙමේ. පැයක් එකදිගට පොතක් දිහා බලාගෙන ඉන්ඩ හිත හදාගන්නෙක.// මධුරංග සර්ගේ උපදෙස් ...
ReplyDeleteIf you wanted the sky I would write across the sky in letters,
ReplyDeleteThat would soar a thousand feet high,
To Sir, with Love :D
සර් කියනකොට ඔලුවට ආවේ ඕක...:)
හහ් හහ් හා
ReplyDeleteඔය සර්ලා හිතන් ඉන්නේ අපිට එයාලව හොයා ගන්න බෑ කියලා ...... පුහ් .............
ReplyDeleteටිකක් මිටි/මහත වගේ පේන සෑර් කෙනෙක් නේද...
ReplyDeleteYou have agood ability to write, However you write rubbish only , that too twace a week. (obviously you are paid to write blogs )Last time you wanted us to try to keeo an egg on its side ! Please write something useful or at least something that will mak readers happy for amoment !!!
ReplyDeleteගුරු දෙයියෙක් නොවැ මේ හාදයා...අනිත් දවසෙ පන්තියට කාලම ආව නම් නරකද ?
ReplyDeleteඅනේ අපිනම් දන්නෙ නැ
ReplyDeleteදැන් එතකොට අයියත් ගුරෙක්ද? හොඳයිනේ!
ReplyDeleteමධුරංග අයියත් සෑර් කෙනෙක්ද එතකොට...?
ReplyDeleteමධුරංග සර් ගණිතය උගන්නන්න හරිම දක්ෂ පාටයි! :P
ReplyDeleteවෙන කවුද ඉතින් මධුරංග සර් මිසක..
ReplyDeleteසෑහෙන ප්‍රතිශතයක් විභාගෙ පාස් වෙයි..
ReplyDeleteඅපිටත් ඔහොම සර්ල හිටිය..හි හි
ReplyDeleteකුරුටු ගෑ ගී පොතේ දිලිනි :
ReplyDeleteහික්ස්... :)
යක්ෂයා :
කවුදෑ දන්නේ... :)
Chathuranga Priyashad :
අපෝ අපෝ... :)
දිනුක :
ඇහුවේ නැති උනාට වැරදිලා නෑනේ.. :)
වර්ෂා ( Rain_Girl ) :
ඕ... ඒ මමම තමා !
ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
ReplyDeleteහ්ම්... වෙන කවුද..
Chandana Gunasekera :
හික්ස් :)
පත්තර මල්ලි :
අන්න හරි.. මල් කඩන්ඩ කෑල්ලක් ඉන්ඩ එපාය. :)
sAm (සෑම්) :
කෝ කවුද
තුශානි :
ඒකනේ.. ඔක්කෝටම කලිං හිත හදාගෙන ඉන්ඩ එපෑ.
Podi Kumarihami :
ReplyDeleteදඩිං !
ඒ උනාට ඒ අදහස ලස්සනයි පොඩ්ඩි.. ඔයත් ලස්සනයි.. අදහසත් ලස්සනයි !
වැව් ඉස්මත්ත :
හික් හික් හි :)
මැලේ රාළ :
ඒක නේන්නං
ගෝල්ඩ් ෆිෂ් :
කවුදෑ දන්නේ.. :)
Anonymous :
මමත් ආසයි මොනවහරි වටිනා දේවල් ලියන්ඩ. ඒත් ඒවා හැමවෙලේම හම්බ වෙන්නේ නෑ නේ.. ලියන්ඩ ගොඩක් ආසයි . ඒ නිසා මොන මොනවාහරි ලියනවා. මාත් උත්සහ කරලා පුලු පුලුවන් වෙලාවට ඒ වගේ දේවල් ලියන්නම්.
දිගටම කියවන්න එන්න.
මම ලියන දේවල් කියවන්න අය ඉන්න එකත් සතුටක් මට !
සිරාගෙ කාමරේ :
උදේට ඇහැරෙන්න අමාරුයිනේ.. ඒ නිසා ඉන්ට්‍රවල් එකේදි කන්නේ.
Damith Gunawaredane :
ඒක හොඳා.. :)
මඩිස්සලේ නිශාන් :
ReplyDeleteගුරෙක් නේන්නම් :)
Amila Prabath Samarakkodi :
හ්ම්ම්... මාත් ගුරුවරයෙක් !
Reeza :
මම ආසම විෂයය ඒක :)
Dinesh :
ReplyDeleteඒකනේ නේද :)
සරත් ලංකාප්‍රිය :
අම්මෝ මේ ඉන්න ටික පාස් කරගත්තොත් හිතටත් සැනසීමක් !
රජ වීදියේ උමේෂ් :
අපිටත් හිටියා ! :)
උඹ තමයි කියලා මට හිතුනේ කමෙන්ට් කියවන්න කලින්. සන්තෝසයි අඳුනාගන්න ලැබුනට. මමත් ගුරුවරයෙක් තමයි.
ReplyDelete