24 December 2013

සුබ නත්තලක් වේවා !

නත්තල ලබන්න තව තියෙන්නේ පැය කිහිපයක් විතරයි.. ඉතිං ඒ හන්දම නත්තල් සමරන අපේ බ්ලොග් ලියන හිතවතුන්ටයි බ්ලොග් පාඨකයින්ටයි සුබ නත්තලක් පතන්න ඕන කියලා හිතුනා. ඒ නිසාමයි මේ පෝස්ට් එක ක්ෂණිකව ලියන්නේ... !

ගිය වතාවේ නං නත්තල් කාඩ් එහෙකුත් හැදුවා.. මේ වතාවේ නං කාඩ් එකක් හදන්න උනේ නෑ.. 
 එහෙනං,


සියළුමදෙනාට ලබන්නාවු නත්තල සාමය සතුට සපිරි සුබම සුබ නත්තලක් වේවායි පතන්නෙමි !

මං එහෙනං යන්ඩ කියලා.. අද උදේ හිටං එහාට්ට මෙහාට්ට දුව දුව ඉදලා  හරි මහන්සියි.. කකුල් දෙකත් කකියනවා.. !!

----------------------------------------------------------------------
ප.ලි. - හෙට ලැබෙන නත්තල් කෑම බීම මතක් වෙනකොට අද නින්ද යාවිද මන්දා.. :)

20 comments:

  1. ඇයි දැන් නිදිමතයි කිව්වා නේද?

    සුභම සුභ නත්තලක් මධුරංගටත් පවුලේ ඔක්කොටමත්..

    ReplyDelete
  2. සුභ වේවා.. මේ වසරේ සිට මටත් නට්ටං මචං.. :)

    ReplyDelete
  3. සුභම සුභ නත්තලක් වේවා...!

    ReplyDelete
  4. ඔයාටත් සුභම සුබ නත්තලක් වගේම සුභ නවවසරක් වේවා..!!

    ReplyDelete
  5. සුබ නත්තලක් වේවා ,මධු

    ReplyDelete
  6. ඔයාටත් සුබ නත්තලක් වේවා ....

    ReplyDelete
  7. සුබ නත්තලක් වේවා මල්ලිටත් පවුලෙ සියලුම දෙනාටත් !!!!! බටු මූජු හැදුවද ? :P

    ReplyDelete
  8. සුභම සුභ නත්තලක් වේවා මධුවො.

    කෑම ගැන මතක් කරන්න එපා බන්. පාන්දරම බඩගිනී.

    ReplyDelete
  9. ඔබටත් සුබම සුබ නත්තලක් සහ නව වසරක් වේවා!!!

    ReplyDelete
  10. ඔයාටත් සතුට සමාදානය , සැනසීම පිරිච්ච සුබ නත්තලක්

    ReplyDelete
  11. ඔබටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා

    ReplyDelete
  12. සුබ නත්තලකට ආසිරි!

    ReplyDelete
  13. සුබ නත්තලක් මධූ!!!

    ReplyDelete
  14. ක්‍රිස්තියානි භක්තික හැමෝටම ප්‍රීතිමත් නත්තලක් වේවා !

    ReplyDelete
  15. සුබ නත්තලක් වේවා..

    ReplyDelete
  16. මධූටත් සුභම සුභ නත්තලක් වේවා!!!!

    ReplyDelete
  17. මධු මලේ සමාවෙයං දැනුයි පොඩි විවේනයක් ලැබුනේ යාළුවන්ගේ බ්ලොග් කියවන්න. දැන්නම් නත්තල ගෙවිලත් ඉවරයි! ඒත් කරදරයක් නැතිව ඉන්න තියෙනවානම් හැමදාම නත්තල් තමයි! උඹටත් සුභ නත්තලක් වේවා!!!

    ReplyDelete
  18. පරක්කු වුණත් එසේ ම වේවා කිව්ව ඔන්න!

    ReplyDelete
  19. සුබම සුබ නත්තලක් වේවා........මලේ..... ඔබටත් පවුලේ සියලු දෙනාටත්

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.