මේක මේ මුහුණුපොතේ මම දැක්ක ගැටළුවක්.
මේකයි කතාව.... !
අඳුරු කාමරයක ලාච්චුවක එක වර්ගයක මේස් දහයකුයි තවත් වර්ගයක මේස් දහයකුයි තියෙනවා. අපි අඳුරේම ලාච්චුව ඇරලා එක වර්ගයක මේස් කුට්ටමක් දාගෙන යන්න ඕන කියලා කියමු.
ලාච්චුවෙන් එළියට ගන්න ඕන අවම මේස් ගණන කීයද ? අන්න ඒක තමයි ගැටළුව. !
මම ආයේත් කියනවා. මේස් වල පාට පේන්නේ නෑ හොඳේ.
උත්තරේ දන්න කට්ටිය පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ. එහෙනම් මම ගියාවේ.
ජය වේවා !
මල්ලියා ගණිත ගැටළු වලට ආසයි නේද. මාත් ආසයි. අපි හමුවෙමු.
ReplyDeleteහම්බ වෙන්නම ඕන ද ? මෙහෙම පෝස්ට් දාන එක මදි ද ?
Deleteපින්තූරෙ තියෙන්නෙ මේස් අට අට නේද?
ReplyDeleteඔවු. චැට් ජීපීටී එකෙන් හදලා දුන්නේ මෙහෙම පින්තූරයක් නේ.
Delete11
ReplyDeleteවැරදියි. ආයේ උත්සහ කරන්ඩ.
Deleteමේක ලස්සන logic ගැටළුවක්! 👍
ReplyDeleteඅඳුරු කාමරයේ තියෙන්නේ:
එක වර්ගයක මේස් 10
තවත් වර්ගයක මේස් 10
එකතුව = මේස් 20
අපිට ඕන එක වර්ගයක මේස් කුට්ටමක් ගන්න. ඒ කියන්නේ එකම වර්ගයේ මේස් කීපයක් හෝ ගන්න ඕන.
Worst case scenario එක තමයි මෙතන හොයන්න ඕන:
අපි අඳුරේ මේස් ගන්න කොට, නරකම අවස්ථාව වෙන්නේ:
පළමු වර්ගයේ මේස් 10ම ගන්නවා
ඊට පස්සේ දෙවන වර්ගයේ එක් මේසක් ගන්නවා
ඉතින් එතකොට අපි ගන්නේ:
10 + 1 = 11 මේස්
11 වෙනි මේස ගත්ත වෙලාවට, අනිවාර්යයෙන්ම එක වර්ගයක මේස් කුට්ටමක් තියෙනවා (අඩුම තරමේ පළමු වර්ගයේ මේස් 10ක් හෝ දෙවන වර්ගයේ මේස් 10ක්).
උත්තරය: 11 මේස්
====කොළොම්පුරේ අසංග===
ස්තූතියි අසංග. හදිස්සියට ඔහේ ලියලා දැම්ම ඉතින්
DeleteJust 3
ReplyDeleteCorrect Answer !
Deleteගණිත ගැටළු :/
ReplyDeleteහ්ම්... ඇයි ආස නැද්ද ?
Deleteකළුවර කාමරේ ඉන්නා මේස් හොයන්නා ගොඩක්ම වාසනාවන්ත නං අවස්තා දෙකෙන් එකම පාට මේස් කුට්ටමක් හොයාගන්න පුළුවනි දිනුෂ මල්ලියෝ.
ReplyDeleteමේස් සොයන්නාගේ වාසනාව කළුවරට මුවා වෙලා නං අවස්ථා දහයකුත් තව එකකුත් උත්සහා කරන්නට වෙයි.
ඉතිං මල්ලියා අපි හම්බෙලා කතා කරමු මේ ගැන සහ තව දේවල් ගැන.
සංකපාල ගණන් ගේනවා
Deleteඅජිත් ධර්ම ලයින් දමනවා
කළුවරේම දෙන්නා ගැටෙනවා
සමලිංගික හඬ පැතිරෙනවා
මේස් හොයන්න ගිහින් පුකකුත් පැලෙන සීන් එකක් වෙනවද ?
Delete