මේ දිනවල අන්තර්ජාලය පුරා පින්තූර කිහිපයක් ඉතාම සීග්‍රයෙන් හුවමාරු වෙයි. ඒ ඉන්දුනීසියාවේ ජීවත් වන වයස්ගත යුවලක් වන කාටෝ හා වර්සිනීගේ ය.
මේ ඡායාරූප පෙල මෙලෙස කා අතරත් ජනප්‍රිය වන්නේ එකම තැනකදී ගත් ගූගල් ස්ට්‍රීට් විව් ඡායාරූප පෙලක් ලෙසය.
පහලින් ඇත්තේ ඒ ඡායාරූප පෙළයි.
2023 වසර වන විට කාටෝ (ස්වාමිපුරුෂයා) මියගොස් සිටි අතර වර්සිනීව (භාර්යාව ) සිය පවුලේ අයවළුන් විසින් වෙනොගිරි නගරයට ගෙන ගොස් තිබූ බව අසල්වැසියන් පවසයි.
අපූරුයි නේද ?
බොහෝ වෙලාවට මේ පින්තූර පෙළ ජනප්‍රිය වන්නට ඇත්තේ දස වසරක් තුල සිදුවූ විපර්යාස සමූහය වන්නට ඇති. වසර දහයක කාළයක් තුලදී කුමක් සිදු නොවන්නට බැරි ද ?
එහෙනම් මම ගියාවේ. ජය වේවා !
ගොඩක් අපූරු පින්තුර පෙළක් මල්ලියා.
ReplyDeleteඔයාද ගත්තේ?
මාව හමුවෙන්න කැමතිද?
මම කැමරා ශිල්පය කියලා දෙන්නම්.