06 October 2025

දස වසරක් !

 මේ දිනවල අන්තර්ජාලය පුරා පින්තූර කිහිපයක් ඉතාම සීග්‍රයෙන් හුවමාරු වෙයි. ඒ ඉන්දුනීසියාවේ ජීවත් වන වයස්ගත යුවලක් වන කාටෝ හා වර්සිනීගේ ය.

මේ ඡායාරූප පෙල මෙලෙස කා අතරත් ජනප්‍රිය වන්නේ එකම තැනකදී ගත් ගූගල් ස්ට්‍රීට් විව් ඡායාරූප පෙලක් ලෙසය.

පහලින් ඇත්තේ ඒ ඡායාරූප පෙළයි.








2023 වසර වන විට කාටෝ (ස්වාමිපුරුෂයා)  මියගොස් සිටි අතර වර්සිනීව (භාර්යාව ) සිය පවුලේ අයවළුන් විසින් වෙනොගිරි නගරයට ගෙන ගොස් තිබූ බව අසල්වැසියන් පවසයි.


අපූරුයි නේද ?

බොහෝ වෙලාවට මේ පින්තූර පෙළ ජනප්‍රිය වන්නට ඇත්තේ දස වසරක් තුල සිදුවූ විපර්යාස සමූහය වන්නට ඇති. වසර දහයක කාළයක් තුලදී කුමක් සිදු නොවන්නට බැරි ද ?

එහෙනම් මම ගියාවේ. ජය වේවා !

2 comments:

  1. අජිත් ඩී කීර්තිOctober 6, 2025 at 8:05 PM

    ගොඩක් අපූරු පින්තුර පෙළක් මල්ලියා.
    ඔයාද ගත්තේ?

    මාව හමුවෙන්න කැමතිද?
    මම කැමරා ශිල්පය කියලා දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. මේක ගූගල් ස්ට්‍රිට් විව් එකේ පින්තූර.

      කැමරා ශිල්පය ගැන නම් මට ලොකු උනන්දුවක් නෑ අනේ.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.