08 October 2025

මේස් දෙකක්

මේක මේ මුහුණුපොතේ මම දැක්ක ගැටළුවක්.

මේකයි කතාව.... !

අඳුරු කාමරයක ලාච්චුවක එක වර්ගයක මේස් දහයකුයි තවත් වර්ගයක මේස් දහයකුයි තියෙනවා. අපි අඳුරේම ලාච්චුව ඇරලා එක වර්ගයක මේස් කුට්ටමක් දාගෙන යන්න ඕන කියලා කියමු. 

ලාච්චුවෙන් එළියට ගන්න ඕන අවම මේස් ගණන කීයද ? අන්න ඒක තමයි ගැටළුව. !

මම ආයේත් කියනවා. මේස් වල පාට පේන්නේ නෑ හොඳේ.
උත්තරේ දන්න කට්ටිය පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ. එහෙනම් මම ගියාවේ.

ජය වේවා !


15 comments:

  1. අජිත් ඩී කීර්තිOctober 8, 2025 at 9:02 PM

    මල්ලියා ගණිත ගැටළු වලට ආසයි නේද. මාත් ආසයි. අපි හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. හම්බ වෙන්නම ඕන ද ? මෙහෙම පෝස්ට් දාන එක මදි ද ?

      Delete
  2. පින්තූරෙ තියෙන්නෙ මේස් අට අට නේද?

    ReplyDelete
    Replies
    1. ඔවු. චැට් ජීපීටී එකෙන් හදලා දුන්නේ මෙහෙම පින්තූරයක් නේ.

      Delete
  3. Replies
    1. වැරදියි. ආයේ උත්සහ කරන්ඩ.

      Delete
  4. මේක ලස්සන logic ගැටළුවක්! 👍
    අඳුරු කාමරයේ තියෙන්නේ:

    එක වර්ගයක මේස් 10
    තවත් වර්ගයක මේස් 10
    එකතුව = මේස් 20

    අපිට ඕන එක වර්ගයක මේස් කුට්ටමක් ගන්න. ඒ කියන්නේ එකම වර්ගයේ මේස් කීපයක් හෝ ගන්න ඕන.
    Worst case scenario එක තමයි මෙතන හොයන්න ඕන:
    අපි අඳුරේ මේස් ගන්න කොට, නරකම අවස්ථාව වෙන්නේ:

    පළමු වර්ගයේ මේස් 10ම ගන්නවා
    ඊට පස්සේ දෙවන වර්ගයේ එක් මේසක් ගන්නවා

    ඉතින් එතකොට අපි ගන්නේ:
    10 + 1 = 11 මේස්
    11 වෙනි මේස ගත්ත වෙලාවට, අනිවාර්යයෙන්ම එක වර්ගයක මේස් කුට්ටමක් තියෙනවා (අඩුම තරමේ පළමු වර්ගයේ මේස් 10ක් හෝ දෙවන වර්ගයේ මේස් 10ක්).
    උත්තරය: 11 මේස්
    ====කොළොම්පුරේ අසංග===

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අසංග. හදිස්සියට ඔහේ ලියලා දැම්ම ඉතින්

      Delete
  5. අජිත් ධර්මකීර්තිOctober 10, 2025 at 4:37 PM

    කළුවර කාමරේ ඉන්නා මේස් හොයන්නා ගොඩක්ම වාසනාවන්ත නං අවස්තා දෙකෙන් එකම පාට මේස් කුට්ටමක් හොයාගන්න පුළුවනි දිනුෂ මල්ලියෝ.

    මේස් සොයන්නාගේ වාසනාව කළුවරට මුවා වෙලා නං අවස්ථා දහයකුත් තව එකකුත් උත්සහා කරන්නට වෙයි.

    ඉතිං මල්ලියා අපි හම්බෙලා කතා කරමු මේ ගැන සහ තව දේවල් ගැන.

    ReplyDelete
    Replies
    1. සංකපාල ගණන් ගේනවා
      අජිත් ධර්ම ලයින් දමනවා
      කළුවරේම දෙන්නා ගැටෙනවා
      සමලිංගික හඬ පැතිරෙනවා

      Delete
    2. මේස් හොයන්න ගිහින් පුකකුත් පැලෙන සීන් එකක් වෙනවද ?

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.