07 May 2025

පලාත් සභා ඡන්දේ

 ඔන්න එහෙනං පළාත් සභාවත් දිනා ගත්තා එහෙනම්. තව ඉතින් මහජනතාවගෙන් කියලා දෙන්න කිසිම මනාපයක් නෑ. දැන් ඉතින් තියෙන්නේ ඔය දීලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශ වලට අනුකූලව වැඩ ටික පෙන්නගෙන මිනිස්සුන්ගේ මනාපය දිගටම පවත්වාගෙන යන්ඩයි.

එහෙම නැති උනොත් ආයේම සීයේට තුන වෙනකන් පහල බහින්නත් බැරි වෙන්නේ නෑ මයේ හිතේ.

2025 අවුරුද්දේ පලාත් සභා ඡන්දේ ප්‍රතිපළ ටික මෙන්න මෙහෙමයි තියෙන්නේ.


මේ ඡන්දේ නම් හිතන තරම් ලොකු උනුසුමක් තිබ්බ එකක් නෙමේ. ගොඩ දෙනෙක් ඡන්දය ප්‍රකාශ කරන්නත් ගිහින් තිබ්බේ නැද්ද කොහේද.

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.