හැමදෙනාටම සුබ වෙසක් මංගල්ලයක් වේවා !!
ප්‍රීතී වෙසක් !!
කතරගම - කුරුණෑගල බස් සේවාව.කතරගම සිට පිටත් වීම රාත්‍රී 10:00බුත්තල, වැල්ලවාය, බේරගල, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, වැලිමඩ, කැප්පෙටිපොල, හග්ගල, නුවරඑළිය, ටොප්පාස්, රම්බොඩ, ගම්පොල, පේරාදෙණිය, මහනුවර, හරහා කුරුණෑගල.උදැසන 7:00 කිට්ටු වෙන විට කුරුණෑගලට ලගා වෙනු ලැබේ.මාධ්‍යම රාත්‍රී 12:00 වෙන විට බේරගල නගරය පසු කරනු ලැබේ.පාන්දර 2:00 ට වැලිමඩ නගරයෙන් පිටත් වෙනු ලැබේ.පාන්දර 3 :00 නුවරඑළියතේ පැන් පානයට සහ ගිමන් හැරීම සදහා වැලිමඩ, නුවරඑළිය සහ රම්බොඩ නගර වල විනාඩි 15 බැගින් බස් රථය නවතනු ලැබේ.කලින් ආසන වෙන්කරවා ගත හැක.අනුමත ධාවන කාලය පැය 9 යි. පළපුරුදු A ශ්‍රේණියේ රියදුරු මහතෙකු බසය පදවනු ලැබේ.ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කතරගම ප්‍රාදේශීකය.
මේ ප්‍රීතිමත් වේසගේ දිනුසා සංකල්පනා නංගිට සුබ වෙසක් පාර්ථනා කරන්නේ දිගන්පතනේ ජයම්පති බාස්සුන්නැහැ
හැපි වෙසක්
ලෙමන් ගෙඩිය #කේ ගහන්න
තාම පුලු පුලුවං හැටියට ලියන අය ඉන්නව නේ! :)
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.
ප්‍රීතී වෙසක් !!
ReplyDeleteකතරගම - කුරුණෑගල බස් සේවාව.
ReplyDeleteකතරගම සිට පිටත් වීම රාත්‍රී 10:00
බුත්තල, වැල්ලවාය, බේරගල, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, වැලිමඩ, කැප්පෙටිපොල, හග්ගල, නුවරඑළිය, ටොප්පාස්, රම්බොඩ, ගම්පොල, පේරාදෙණිය, මහනුවර, හරහා කුරුණෑගල.
උදැසන 7:00 කිට්ටු වෙන විට කුරුණෑගලට ලගා වෙනු ලැබේ.
මාධ්‍යම රාත්‍රී 12:00 වෙන විට බේරගල නගරය පසු කරනු ලැබේ.
පාන්දර 2:00 ට වැලිමඩ නගරයෙන් පිටත් වෙනු ලැබේ.
පාන්දර 3 :00 නුවරඑළිය
තේ පැන් පානයට සහ ගිමන් හැරීම සදහා වැලිමඩ, නුවරඑළිය සහ රම්බොඩ නගර වල විනාඩි 15 බැගින් බස් රථය නවතනු ලැබේ.
කලින් ආසන වෙන්කරවා ගත හැක.
අනුමත ධාවන කාලය පැය 9 යි. පළපුරුදු A ශ්‍රේණියේ රියදුරු මහතෙකු බසය පදවනු ලැබේ.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කතරගම ප්‍රාදේශීකය.
මේ ප්‍රීතිමත් වේසගේ දිනුසා සංකල්පනා නංගිට සුබ වෙසක් පාර්ථනා කරන්නේ දිගන්පතනේ ජයම්පති බාස්සුන්නැහැ
ReplyDeleteහැපි වෙසක්
ReplyDeleteලෙමන් ගෙඩිය #කේ ගහන්න
Deleteතාම පුලු පුලුවං හැටියට ලියන අය ඉන්නව නේ! :)
ReplyDelete