වතුර ස්වල්පයක් පිරවූ වීදුරුවක් තම අත මත තබා ගත් මහාචාර්යය වරයා තම දේශනය ආරම්භ කළේය.
සියල්ලන්ටම පෙනෙන ලෙස එය ඔසවා ගත් ඔහු මෙසේ ඇසීය.
“මේක කොච්චර විතර බර ඇද්ද?”
“ග්‍රෑම් 50ක්”; “ග්‍රෑම් 100 ක්”; “ග්‍රෑම් 125 ක්” ලෙස සිසුන් පිළිතුරු දෙන ලදී.
“මම හරියටම දන්නේ නැහැ. මම බර කිරන්න ඕනා. ඒත් මට හරියටම දැනගන්න ඕනා මේක මම මිනිත්තු කීපයක් මෙහෙම තියාගත්තොත් මොනා වෙයිද කියලයි.”
මහාචාර්යය වරයා නැවතත් විමසීය.
“මුකුත් වෙන එකක් නැහැ” සිසුන් පිළිතුරු දිනි.
29 December 2014
25 December 2014
සුබ නත්තලක් වේවා !
ලෝ වැසි කිතුනු බැතිමතුන්ටත්,
ලක් වැසි කිතුනු බැතිමතුන්ටත්,
සාමය සතුට සපිරි
සුබ නත්තලක් වේවා !
ලක් වැසි කිතුනු බැතිමතුන්ටත්,
සාමය සතුට සපිරි
සුබ නත්තලක් වේවා !
සංකල්පනා වර්ගය :
සැමරුම්
24 December 2014
නිවාඩුවකට මොණරාගල යමි
අපේ මලයා පත්වීමක් අරගෙන මොණරාගල ගියායින් පස්සේ මගේ හිතේ තිබ්බ ලොකු ආසාවක් තමා මොණරාගල පැත්තේ කරක් ගහලා එන්න. ඔන්න ඒ ආසාව ඉශ්ට වෙන්ඩයි යන්නේ. මායි අපේ අප්පොච්චායි මේ නත්තල් නිවාඩුවට මොණරාගල ගිහින් එන්ඩ යන්නේ.
මම සතියක් තිස්සේ ප්ලෑන් කලා මොණරාගල බලන්ඩ ඕන තැන් ටිකක්.
පළවෙනි දවසේ
මොණරාගලින් බුත්තලට ඇවිදින් මාලිගාවිල බුදු පිළිමය වැදපුදාගෙන එහෙම්ම දෙමටමල් විහාරෙත් බලාකියාගෙන එන්ඩ හිතන් ඉන්නවා.
මම සතියක් තිස්සේ ප්ලෑන් කලා මොණරාගල බලන්ඩ ඕන තැන් ටිකක්.
පළවෙනි දවසේ
මොණරාගලින් බුත්තලට ඇවිදින් මාලිගාවිල බුදු පිළිමය වැදපුදාගෙන එහෙම්ම දෙමටමල් විහාරෙත් බලාකියාගෙන එන්ඩ හිතන් ඉන්නවා.
සංකල්පනා වර්ගය :
චාරිකා
23 December 2014
ඩ්‍රැගන් ෆෘට් මලක්
අපේ තාත්තා හරි ආසයි වගා කරන්ඩ. ඒ නිසා අපේ ගේ පැත්තකින් තියෙන පොඩි ඉඩෙත් තාත්තා වගා කරනවා. වගා කරන එක වගේම තමා අපේ පැත්තේ හැදෙන්නේ නැති එළවලු පලතුරු ජාතිත් ගෙවත්තේ වවලා බලන්න උන්දෑ හරිම මනාපයි.
ඒ නිසා අපේ තාත්තා එක වතාවක් ස්ට්‍රෝබෙරි වැව්වා. තව වතාවක් ලොකාට් හිටෙව්වා. දැන් ආසාව තිබ්බේ ඩ්‍රැගන් ෆෘට් හිටවලා බලන්න. මේ වැඩේ නං අති සාර්ථකයි. මලුත් ආවා ! ගෙඩිත් ආවා !
ඒ නිසා අපේ තාත්තා එක වතාවක් ස්ට්‍රෝබෙරි වැව්වා. තව වතාවක් ලොකාට් හිටෙව්වා. දැන් ආසාව තිබ්බේ ඩ්‍රැගන් ෆෘට් හිටවලා බලන්න. මේ වැඩේ නං අති සාර්ථකයි. මලුත් ආවා ! ගෙඩිත් ආවා !
සංකල්පනා වර්ගය :
වගාව
සර් වී ආ ලිවින් ටුගෙදර්
මේ දවස්වල අපේ කන්තෝරුවේ සෑහෙන කට්ටියක් නිවාඩු දාලා. ඒ නිසා මම සෑහෙන පාලුවෙන් කම්මැලිකමෙන් දවස ගෙවන්නේ. වැඩ කරන ගමන් කම්මැලිකමට මොනවහරි බ්ලොග් අඩවියේ කොටන්ඩ ඕන කියලා හිත හිත ඉන්නකොට තමා මට අපේ කැම්පස් එකේ හිටපු අයියා කෙනෙක්ව මතක් උනේ.
උන්දැව මතක් වෙන්ඩ ප්‍රධානම කාරණාව උනේ පොලොන්නරුවේ මිනිස්සු ගංවතුර තර්ජනයට මුහුණ දුන්න නිසා කිව්වොත් මම හරි. ඒ අයියා අපට වඩා අවුරුදු දෙකක් සීනියර් බැච් එකක හිටියේ. එයාලෑ ගෙවල් තිබුනෙත් පොලොන්නරුවේ !
ඒ නිසයි මට ඒ අයියාව මතක් උනේ !
මම කැම්පස් එකේ පළවෙනි වසරේ ඉන්න දවස්වල අපට හරිම අමාරු වෙච්ච විෂයක් තමයි තර්මෝඩයිනමික්ස් කියන්නේ. සිංහලෙන් කියනවා නම් තාපගති විද්‍යාව !

අනං මනං
සංකල්පනා RSS සබැඳිය :
Comments (Atom)