පසුගිය දිනවල මුහුණුපොතේ දිගට හරහට කරලියට ආපු මලයාලම් චිත්‍රපටියක් ගැනයි අද ලිපිය වෙන් වෙන්නේ. මෙම චිත්‍රපටය මේ වසරේ නිකුත් වෙච්ච ආදායම් වාර්තා තැබූ නිර්මාණයක් බවයි සැලකෙන්නේ.
චිත්‍රපටියේ නම රේඛාචිත්‍රම්.
රංගනයට ඇළුම් කරන රේඛා නම් තරුණියකගේ අභිරහස් මරණය වටායි එම කතාව ගෙතෙන්නේ.
පොඩ්ඩක් විතර කම්මැලි ගතියකින් කතාව ගලාගෙන ගියාට සමස්තයක් වශයෙන් නම් හොද චිත්‍රපටියක්.
සෑහෙන හොද imdb රේටින් එකකුත් තියෙනවා.
එහෙනම් ජය වේවා !
තව ටිකක් සවිස්තරාත්මකව ලිව්වනං තමයි හොඳ.
ReplyDeleteඊළඟ සැරේ ටිකක් දිගට විස්තරේ ලියන්නං. කෙටි කලේ කතා රසයට බාදා වෙන නිසයි.
Delete