27 September 2025

ගණිත ගැටළුවක්

 අද නිවාඩු දවසේ කරන්ඩ කියලා විශේෂ දෙයක් තිබුනෙත් නැති නිසා කම්මැලිකමට පොතක් කියවන්ඩත් හිතුවත් හරි හමන් පොතක් තිබුනෙත් නැති නිසා ෆෝන් එක අරගෙන අන්තර්ජාලයේ එහෙට මෙහෙට හක්කලං කරනකොට හම්බ උනා පොඩි ගණිත ගැටළුවක්. 

ඒ ගණිත ගැටළුව ඔයාලටත් අරගෙන ආවොත් හොඳයි කියලා හිතුන නිසා බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්ඩ හිතුවා. එහෙනම් පහල තියෙන ගණිත ගැටළුව විසදලා උත්තරේ කමෙන්ට් කරගෙනම යන්නකෝ.

එහෙනං මම ගියාවේ... ජය වේවා !!

13 comments:

  1. Replies
    1. ඔයාගේ උත්තරේ හරි. කිලෝග්‍රෑම් 4යි තමයි

      Delete
  2. දෙපසින් බෝල එක ගානේ අඩුකරලා
    තුන් බෝලයක් සහ පහකුයි සමකරලා
    දාහත බරෙන් පහකුත් හෙම අඩුකරලා
    දොලහක් තුනෙන් බෙදුවිට පිලිතුර ලැබිලා

    ReplyDelete
    Replies
    1. ඇනෝගෙ උත්තරෙයි, උත්තරේ ගත්ත ක්‍රමේ කවි කරපු හැටියි මල් මසුරං

      Delete

    2. ඇනෝගේ කවිය නියමයි.

      Delete
  3. පැට්රික් සර් උගන්නපු වීජ ගණිතය අනුව නම්, බෝලයක බර x කියා ගත් විට;
    4x+5kg = x+17kg
    එනම්,
    3x=12kg
    එනිසා,
    x=4 kg

    කිලෝ හතරක බෝලයක්.... නේ ද?

    ReplyDelete
    Replies
    1. Loku bole gahaganna puke

      Delete

    2. ඔවු රන්සිරිමල්. කිලෝ හතරක්ම බර ලොකු බෝලයක්

      Delete
    3. @ඇනෝ:
      එච්චර ලොකු බෝලයක් කොහොමද පුකේ ගහගන්නේ

      Delete
  4. සංකපාල ගණන් ගේන්නේ
    අපි මොකටද උත්තර දෙන්නේ

    ReplyDelete
    Replies
    1. උත්තරයක් දීගෙන යන්ඩ පුතා.

      Delete
  5. බෝලයක බර x යයි සිතමු .
    4x +5=x+ 17
    4x-x = 17-5
    3x = 12
    x = 4
    බෝලයක බර 4kg

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.