අද නිවාඩු දවසේ කරන්ඩ කියලා විශේෂ දෙයක් තිබුනෙත් නැති නිසා කම්මැලිකමට පොතක් කියවන්ඩත් හිතුවත් හරි හමන් පොතක් තිබුනෙත් නැති නිසා ෆෝන් එක අරගෙන අන්තර්ජාලයේ එහෙට මෙහෙට හක්කලං කරනකොට හම්බ උනා පොඩි ගණිත ගැටළුවක්.
ඒ ගණිත ගැටළුව ඔයාලටත් අරගෙන ආවොත් හොඳයි කියලා හිතුන නිසා බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්ඩ හිතුවා. එහෙනම් පහල තියෙන ගණිත ගැටළුව විසදලා උත්තරේ කමෙන්ට් කරගෙනම යන්නකෝ.
එහෙනං මම ගියාවේ... ජය වේවා !!
4 kg
ReplyDeleteඔයාගේ උත්තරේ හරි. කිලෝග්රෑම් 4යි තමයි
Deleteදෙපසින් බෝල එක ගානේ අඩුකරලා
ReplyDeleteතුන් බෝලයක් සහ පහකුයි සමකරලා
දාහත බරෙන් පහකුත් හෙම අඩුකරලා
දොලහක් තුනෙන් බෙදුවිට පිලිතුර ලැබිලා
ඇනෝගෙ උත්තරෙයි, උත්තරේ ගත්ත ක්රමේ කවි කරපු හැටියි මල් මසුරං
Delete
Deleteඇනෝගේ කවිය නියමයි.
පැට්රික් සර් උගන්නපු වීජ ගණිතය අනුව නම්, බෝලයක බර x කියා ගත් විට;
ReplyDelete4x+5kg = x+17kg
එනම්,
3x=12kg
එනිසා,
x=4 kg
කිලෝ හතරක බෝලයක්.... නේ ද?
Loku bole gahaganna puke
Delete
Deleteඔවු රන්සිරිමල්. කිලෝ හතරක්ම බර ලොකු බෝලයක්
@ඇනෝ:
Deleteඑච්චර ලොකු බෝලයක් කොහොමද පුකේ ගහගන්නේ
සංකපාල ගණන් ගේන්නේ
ReplyDeleteඅපි මොකටද උත්තර දෙන්නේ
උත්තරයක් දීගෙන යන්ඩ පුතා.
Deleteබෝලයක බර x යයි සිතමු .
ReplyDelete4x +5=x+ 17
4x-x = 17-5
3x = 12
x = 4
බෝලයක බර 4kg
උත්තරේ හරි ඈ..
Delete