07 December 2016

අද එතැයි හෙට එතැයි

මද නළයි
සුව දැනෙයි
මට බයයි
නුඹ හඩයි.....

අද එතැයි
හෙට එතැයි
මග බලයි
කලබලයි....

හිත පිරෙයි
කළු වරයි
සිසිලසයි
වැහි පොදයි....


ප. ලි. - කාව්‍ය සංකල්පනාව දනාගෙනි.

1 comment:

  1. කළුවරයි
    තරු දිලෙයි
    මගෙ නුඹයි
    සැක හිතෙයි
    රැය ගෙවෙයි
    හිරු නැගෙයි
    හිත දුවයි
    හෙට බයයි

    ජයවේවා!!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.