19 June 2016

පොසොන් පෝය අදයි

අනුබුදු මිහිදු හිමි ලක්දිවට ස්පැමිණි පොසොන් පෝය අදයි.

සමනාමයං මහාරාජ
ධමිම රාජස්ස සාවකා
තමෙව අනුකමිපාය
ජමිබුද්වීපා ඉධාගතා


2016 පොසොන් දිනය වෙනුවෙන් ලහිරු සමීර මල්ලි (පයාගල මල්ලි ) විසින් නිර්මාණය කරන ලද කාටූන් වීඩියෝව පහතින් දැක්වේ.


4 comments:

  1. ඇනිමේෂන් එක ලස්සනයි. එත් කොට වැඩියි වගේ.
    -

    ඔබටත් සුභ පොසොන් මංගල්‍යයක් වේවා..

    ReplyDelete
  2. ඇනිමේෂන් එක ලස්සනයි.
    පෝයනං පහු උනානෙ.

    ReplyDelete
    Replies
    1. ඔවු.. පෝය දවසේ මේක දැම්මේ

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.