05 June 2016

නිදි යහන

නුබ ට නිදියන්න
නිදි යහන කුමකටද....
තරැ අහසෙ දිදුලන්න
හිරැ එන්නෙ කුමකටද....
සිසිලසින් දැවටෙන්න
උනුසුමක් කුමකටද ....
තව ටිකෙන් නිදියන්න
නැලවිලිත් කුමකටද ....







------------------------------------------------------------------------
කාව්‍ය සංකල්පනාව දනාගෙනි.

8 comments:

  1. නුබ කියන වචනයේ තේරුම අහසකියන එකයි ඔබටාවෂ්‍ය වන්නේ නුඹ කියන වචනය යෙදීමට නම් ගූගල් ඉන්පුට් ටූල්ස් වලින් එයටයිප් කරන්නේ මෙහෙමයි numba.

    ඒ වගේමයි තරු හිරු කියන වචන ඔබ ලියා තිබෙන්නේ තරැ හිරැ යනුවෙන්. එය නිවැරැදි කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔය වියරණ බම්බු වැඩක් නෑ. දැන් මෙතන නුබ කිව්වෙ කාටහරි කෙනෙකුට කියලා තේරුනානෙ. තරැ හිරැ කියපු එකත් තේරුනානෙ. වෙන විදිහකට ලියන්නෙ මොකටද?

      Delete
    2. ඔබටාවෂ්‍ය

      Delete
    3. ඊට අමතරව, උනුසුමක් යන්න උණුසුමක් ලෙසද, නැලවිලිත් යන්න නැළවිලිත් ලෙසද වෙනස් විය යුතු යැයි සිතේ.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. විචාරකයට එකගයි. මොකද තේරුම එන්නෙ අහසට නිදියන්න නිදි යහන් මොකටද කියල අහනව වගේ. ඒක නිසා සිංහල හරි ලස්සන භාෂාවක් . අපි හැම වෙලේම පොඩ්ඩක් මහන්සි වෙලා හරි දේම ලියන්න බලමු. ඔයාගෙ නිර්මාණය රස වින්දා.

    ReplyDelete
    Replies
    1. විචාරකයට එකගයි.

      මොකක්ද මේකෙ තේරුම?

      -විචාරක Wicharaka

      Delete
  4. මට මේ කවි පංතිය දැක්කම මතක් උනේ අපේ පරණ කවි සංවාදේ. මතකද ඔයාට මල්ලී ?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.