30 June 2016

උත්සාහය......

දිරි වඩව්... දිරි වඩව්...
සාර්ථක දිවියකට......

දරුවනේ සිතාපන්...
මව්පියන්ගේ සුසුම්......
සිතට ගෙන...
මතු දිනෙක ජය ගන්න......

සිප් සතර ලැබගන්න...
උත්සාහ දරාපන්......
අලසකම් දුරලමින්...
ඉගෙනීම ජය ගන්න......

දිරි වඩව්... දිරි වඩව්...
සාර්ථක දිවියකට......

කාව්‍ය සංකල්පනාව ප්‍රියංජලී මංගලිකාගෙනි.

3 comments:

  1. අගෙයි මංගලිකා. දුක්විදින දෙමව්පියන් ඔවුන්ගේ දුක මකාගන්නේ දරුවන්ගේ ජයග්‍රහන තුලින්. ඉතින් දරුවනේ දිරි වඩව්!!

    ජයවේවා!!!

    ReplyDelete
  2. ළමයින්ට පෙන්නන්න ඕනේ..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.