09 July 2022

ජන ගඟක් කොළඹට

 අද සෑහෙන ජන ගඟක් කොළබට ආවා.ඒ හැමෝගෙම සටන් පාඨය උනේ ගෝටා ගෙදර පල කියන එක. 


සිවිල් ජනතාව ජනාධිපති නිල නිවසත්, ජනාධිපති කාර්යාලයටත් වැටලුවා. මේ වන විටත් ඔවුන් එක් අවට කඳවුරු ලාගෙන ඉන්නවා.



අරගලයට ජය වේවා !!

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.