02 December 2025

Pray for Sri Lanka

 


1 comment:

  1. පසුගියදා දිවයිනට බලපෑ වර්ෂාව සහ ජලගැලීම් නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට රුපියල් කෝට් 300 ක පමණ අලාභ හානි සිදුව ඇති බව කියැවේ.

    විශ්ව විද්‍යාලය නැවත යථා තත්ත්වයට පත් කිරීම උදෙසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා මුදල් පරිත්‍යාග ලබා ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කොට ඇත.

    ඒ අනුව සිංහල බ්ලොග් කරුවන් මෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආදි සිසුන් වන ඕස්ට්‍රේලියාවේ පදිංචි රසික සූරියාරච්චි මහතා රුපියල් 5,000 කින් ආධාර කොට ඇත.

    එසේම ඇමරිකාවේ වාසය කරන ඉකොනොමැට්ටා ඇමරිකන් ඩොලර් දහයකින් එනම් රුපියල් 3,000 කින් පමණ ආධාර කොට ඇත.

    ඔවුනට අපගේ ස්තුතිය පිරිනමමු.

    එසේම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආදරය කරන ඔබටද එම විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිය හරහා ගොසින් අන්තර්ජාලය ඔස්සේ මුදල් පරිත්‍යාග සිදු කළ හැක.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.