ලක් වැසි සියළුම කිතුණු බැතිමතුන්ට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා. !!!
ඔබටත්, අන් හැමෝටමත් ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා. 🎉🙏🙏🙏
කතරගම - කොළඹ 79/99 (නුවරඑළිය හරහා සීග්‍රගාමී බස් සේවාව)කතරගමින් පිටත්වීම රාත්‍රී 08:00තණමල්විල, ඌව කුඩාඔය, තෙළුල්ල, ඇතිලිවැව, වැල්ලවාය, කොස්ලන්ද, බෙරගල, හපුතලේ, දියතලාව, කහගොල්ල, බණ්ඩාරවෙල, ඩයරබා, වැලිමඩ, ඌමාඇළ, මැදවෙල, ගලහාගම, හග්ගල, සිතාඑළිය, නුවරඑළිය, ටොප්පාස්, රම්බොඩ, තවලම්තැන්න, ගම්පොල, හෙම්මාතගම, මාවනැල්ල, කෑගල්ල, කජුගම, නිට්ටඹුව, යක්කල, කිරිල්ලිවල, කඩවත, කිරිබත්ගොඩ, කැලණිය, පෑලියගොඩ, ආමර්වීදිය, පිටකොටුව.වැලිමඩ නගරයට ලගා වීම මධ්‍යම රාත්‍රී 12:00මැදවෙලින් පිටත් වීම රාත්‍රී 12:45නුවරඑළියෙන් පිටත් වීම පාන්දර 02:00හෙම්මාතගමට ලගා වීම පාන්දර 04:00කෑගල්ලෙන් පිටත් වීම උදැසන 05:00කඩවතට ලගා වීම උදැසන 06:15පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළට ලගා වීම උදැසන 07:00ගමනේ මුළු දුර කිලෝමීටර් 344අනුමත ධාවන කාලය - පැය 11 යිතේ පැන් පානය සහ විඩානිවීම සදහා බස් රථය වැලිමඩ සහ තවලම්තැන්න නගර වල මිනිත්තු 15 බැගින් නතර කරනු ලැබේ.පලපුරුදු A ශ්‍රේණියේ රියදුරෙකු බසය ධාවනය කරනු ලැබේ.කලින් ආසන වෙන් කරවා ගත හැක.
ආහ් හරි මම සෙට් වෙන්නම්
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.
ඔබටත්, අන් හැමෝටමත් ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා. 🎉🙏🙏🙏
ReplyDeleteකතරගම - කොළඹ 79/99 (නුවරඑළිය හරහා සීග්‍රගාමී බස් සේවාව)
ReplyDeleteකතරගමින් පිටත්වීම රාත්‍රී 08:00
තණමල්විල, ඌව කුඩාඔය, තෙළුල්ල, ඇතිලිවැව, වැල්ලවාය, කොස්ලන්ද, බෙරගල, හපුතලේ, දියතලාව, කහගොල්ල, බණ්ඩාරවෙල, ඩයරබා, වැලිමඩ, ඌමාඇළ, මැදවෙල, ගලහාගම, හග්ගල, සිතාඑළිය, නුවරඑළිය, ටොප්පාස්, රම්බොඩ, තවලම්තැන්න, ගම්පොල, හෙම්මාතගම, මාවනැල්ල, කෑගල්ල, කජුගම, නිට්ටඹුව, යක්කල, කිරිල්ලිවල, කඩවත, කිරිබත්ගොඩ, කැලණිය, පෑලියගොඩ, ආමර්වීදිය, පිටකොටුව.
වැලිමඩ නගරයට ලගා වීම මධ්‍යම රාත්‍රී 12:00
මැදවෙලින් පිටත් වීම රාත්‍රී 12:45
නුවරඑළියෙන් පිටත් වීම පාන්දර 02:00
හෙම්මාතගමට ලගා වීම පාන්දර 04:00
කෑගල්ලෙන් පිටත් වීම උදැසන 05:00
කඩවතට ලගා වීම උදැසන 06:15
පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළට ලගා වීම උදැසන 07:00
ගමනේ මුළු දුර කිලෝමීටර් 344
අනුමත ධාවන කාලය - පැය 11 යි
තේ පැන් පානය සහ විඩානිවීම සදහා බස් රථය වැලිමඩ සහ තවලම්තැන්න නගර වල මිනිත්තු 15 බැගින් නතර කරනු ලැබේ.
පලපුරුදු A ශ්‍රේණියේ රියදුරෙකු බසය ධාවනය කරනු ලැබේ.
කලින් ආසන වෙන් කරවා ගත හැක.
ආහ් හරි මම සෙට් වෙන්නම්
Delete