20 May 2016

කැලණි ගං කොමළියේ.....

බුදු පහස ලැබූ බුදු සිරිපතුළින් හැඩ වුනු..
කැලණි ගං කොමළියේ....
සංසුන් කරගනු මැනව ඔබගේ ගමන් ලතාව..
උතුම් බුදු සමිඳුගේ නාමයෙන්වත්....


මේ උතුම් වෙසඟේ....
සැම සිත් දුකින් මුඳවනු මැනව...
සන්සුන්කමින් යුතුව..
සිල් ගත් සිතින් යුතුවු කත සේ........


------------------------
ප්‍රියංජලී මංගලිකාගේ කවි සංකල්පනාවක්


3 comments:

  1. වෙසක් පාඩමට ස්තුතියි..

    දෙක තුනට බෙදි බෙදී - රිදුනු සිත් සනසලා
    අවතැන්ව ඉන්න උන් - රැක ගන්න රොක් වෙලා
    එක රටක්, එක තැනක් - බව අපට පවසලා
    සොබා දම් මව් පුතුට - පාඩමක් පෙන්නලා

    ReplyDelete
  2. මටත් කියන්න තියෙන්නේ කල්‍යාණි දැන් සන්සුන් වන්න කියල තමයි

    ReplyDelete
  3. මම ඊයෙ කෝච්චියෙ යද්දි දැක්කා කැලණි ගගේ ජල මට්ටම....මින් පෙර කවදාවත් නොදුටු තැනක තියෙනවා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.