24 May 2016

බුදු පියාණනේ....

 වාසනාවන්ත වීමි මම
උපත ලබනට මේ උතුම් පින් බිමේ...
නිසල බුදු රුව දෙස බලා
සසල සිත නිවා ගන්නට තරම්...
අප පින් කර අැත...
බුදු පියාණනේ.....


හිමි දෙසූ දම් සුවඳ
මිහිමඩල පුබුදුවාලයි...
සත්‍යයේ දම් මිහිර
සිත් දුකින් මුදාලයි...
බුදු පියාණනේ.....


සම්බුදු තෙමඟුල සිදු වූ මේ උතුම් වෙසක් පුන් පොහෝ දින...
සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා !


-----------------------------------------------------
ප්‍රියංජලී මංගලිකාගේ කවි සංකල්පනාවක්.

2 comments:

  1. ඈ... බුදුන් ලංකාවේ ඉපදුනාවත්ද??

    ReplyDelete
    Replies
    1. දැන් බලද්දී අපි හිතාගෙන හිටපු හැටි වැරදියි බං.මේ ගොල්ල කියන හැටියට ෂුවර් එකටම බුදුන් ඉපදිලා තියෙන්නෙ ලංකාවෙ.අනේ තරහ නැතුව පොඩ්ඩක් දන්න කියන අයට කියල හොයල බලපංකො.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.