08 May 2019

මේ වසරේ වෙසක් උත්සවය

මේ ටිකේ ලංකාවේ ආරක්ෂාව ගැන අහන්න දකින්න හම්බ වෙන්නේ ඒ තරම් සුබදායක දේවල් නෙමේ. මේ සේරම දේවල් පටන් ගත්තේ අප්‍රේල් 21 වනදා ලංකාවේ ස්ථාන හයකට එල්ල වෙච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන්. එතැන ඉදලා ලංකාවේ ආරක්ෂාව තර කරලා දිවයින පුරාම එක එක සෝදිසි මෙහෙයුම් දියත් කරලා තියෙනවා.

ඒ වගේම බෝම්බ පතුරම් වගේ එක එක දේවල් විවිධ පලාත් වලින් ලැබුණයි කියලා ආරංචි වෙනවා. මේ හින්දම පාසල් පටන් ගන්න එකත් කල් දාලා තිබ්බා.

දැන් නම් මේ දේවල් ටිකක් මිනිස්සුන්ගේ මතකයෙන් ඈත් වේගෙනයි යන්නේ. ඒත් අපි කොයි එකටත් ඒ ගැන අවධනයෙන් ඉන්න එක හොදයි.

මේ හන්දම මේ අවුරුද්දේ වෙසක් උත්සවය වෙනුවෙන් තියෙන වෙසක් කළාප, දන්සල් වගේ දේවල් නොපවත්වන්න කියලා රජය විසින් රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවයි කියලා ප්‍රවෘත්ති නිවේදන වල අහන්න ලැබුණා.


නමුත් එහෙම කියලා අපි වෙසක් දවසට අඳුරේ ඉන්න ඕන නෑ. වෙනදා වගේ වෙසක් කූඩුවක් දෙකක් ගේ ඉස්සරහා එල්ලලා මැටි පහන් වැටක් පත්තු කරලා සාමකාමිව නිවසේ ඉදලා වෙසක් උත්සවය සමරන්න පුලුවන්.

විය යුත්තේ සෙනග ගොඩක් ඒකරාශි වෙලා කරන වැඩ කටයුතු වලින් ඈත් වෙලා ඒ වෙනුවට ගෙවල් මට්ටමෙන් පොඩි පොඩි සැරසිල්ලක් දෙකක් කරගෙන ආගමික වතාවතකට සහභාගි වෙන එක.

සිල් ගන්න අයට නම් ගෙදර ඉදන් හරි සිල් ගන්න ක්‍රමයක් හදලා දේවි කියලා හිතෙනවා.

වෙනදා වගේම මමත් මෙදාපාර වෙසක් කූඩු කිහිපයක් ගේ ඉස්සරහා එල්ලන්න හිතාගෙන ඉන්නේ.

ඒ වගේම අපි හැමෝම එකම එක ප්‍රාර්ථනාවක් කරමු. නිදහස්ව තිබ්බ අපේ රටේ නැවතත් ඒ නිදහස අපිට උදා කරගන්න ලැබෙන්න කියලා. ඒ වගේම මේ වගේ සිදුවීම් නැවත අපට අහන්න දකින්න නොලැබේවා කියලත් අපි ප්‍රාර්ථනා කරමු.

2 comments:

  1. In this manner my pal Wesley Virgin's report launches in this SHOCKING and controversial video.

    You see, Wesley was in the army-and shortly after leaving-he discovered hidden, "self mind control" secrets that the government and others used to get anything they want.

    These are the same SECRETS many famous people (notably those who "became famous out of nowhere") and elite business people used to become rich and famous.

    You probably know how you use less than 10% of your brain.

    Mostly, that's because the majority of your brainpower is UNCONSCIOUS.

    Perhaps that conversation has even occurred INSIDE your own brain... as it did in my good friend Wesley Virgin's brain 7 years ago, while riding an unlicensed, beat-up trash bucket of a car without a driver's license and $3 in his pocket.

    "I'm absolutely fed up with going through life paycheck to paycheck! Why can't I turn myself successful?"

    You took part in those types of questions, isn't it right?

    Your own success story is going to start. All you need is to believe in YOURSELF.

    CLICK HERE TO LEARN WESLEY'S METHOD

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.