07 October 2016

වැහි ලිහිණි

මල හිරුට
පෙම් බඳින
වැහි ලිහිණි
දැක ගන්න

නුබ ඇවිත්
හිඳිනවද
දුර පෙනෙන
මානයක

සමුදි ම සමුගැන්ම
මට හොදින්
දැකගන්න
අද ඇවිත් ලඟ ඉන්න
තවමත්ම හිත කියන....

-------------------------------------------------------------------------
ප. ලි. - දනාගේ සංකල්පනාවක්.

6 comments:

  1. අපරදිග සිතිජයෙන්
    නෙත් රැහැන් යොමා ඇති මුදු
    නුඹ තැනෙක මම තැනෙක
    හුදෙකලාවම විසිර ඇති අද........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පිළිතුරු කවියට තුති !!!

      Delete
  2. Replies
    1. ස්තූතියි... කාලෙකට පස්සේ.....

      Delete
  3. හිතට දැනුන පද පේලි ටිකක්...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.