12 September 2016

නුබලාගේ වහල්භාවය

නුබලාගේ වහල්භාවය
නුබලාට ආඩම්බරයක් නම්,
නුබලාගේ ගෙලවලට
බැඳි දම්වැල්....
නුබලාට ලස්සන නම්,
ඒ නුබලා ආඩම්බරයෙන්
පළදින දම්වැල්....
ගලවා ඉවත් කිරීමට
උත්සහා කිරීම......
නුබලාගේ නොව
මගේ වරදකි...

-ඇන්ටන් චෙකොෆ්-

--------------------------------------------------------------------
ප.ලි. - බිත්තියේ එල්ලලා තිබුන කැලැන්ඩරයේ තිබුන සටහනක්.. හොදයි කියලා හිතුන නිසා බ්ලොග් එකේ පොඩි සටහනක් දැම්මා.

6 comments:

  1. වටිනා කියමනක්. ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. නුබලාගේ නෙවෙයි නුඹලාගේ

    ReplyDelete
  3. Replies
    1. ඒක තමයි. නුබලාගේ නෙවෙයි නුඹලාගේ තමයි හරි.

      Delete
  4. මෙය නොදැම්මානං එය නුඹේ වරදකි.....
    මෙයට කදිම උදාහරණයක් නේද ලංකාවේ අගනගරයේ නිර්මාණය කරන ඉදිකිරීම් කරන මහාපරිමාණ ගොඩනැගිලි සංස්කෘතිය

    ReplyDelete
  5. මෙවැනි වහලුන් ගැන ජනාධිපතිත් කීවා නේද?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.