18 July 2016

මග බලමි මා

කුමකටද හිරු අහසට....
සද එලිය වැටුනාම...
කොහිද තනිකමක් තරුවට...
සදවතිය දුටුවාම....

පායන්න නුඹ නිතර....
මුලු අහස බබලන්න....
මග බලමි මා නිතර....
පිපි කුසුම දැක ගන්න...


දනාගේ කවි සංකල්පනාවක්.

2 comments:

  1. වෙහෙසුන සැමගේ නෙත් සිත් සනසන්න කියා...
    හිරු බැස ගියා සද රැජිනට ඉඩක් තියා....

    ලස්සන වචන ගැලපීමක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. කාලෙකින් මමත් ආව.
    කවිය කියෙවුවා. ලස්සනයි

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.