28 July 2016

ජයග්‍රහණය.......

ගසක් සරු ලෙස වැඩීමට...
පොහොර යොදන්නා සේ.....
ජයග්‍රහණය උදෙසා...
පරාජයන් උපයෝගී කර ගත යුතුය අප.....

පරාජයන් අභිමුවෙහි නොසැලෙමින්...
ජයග්‍රහණය ලැබීමට නම්.....
අවදානම් දරමින්...
සාර්ථකත්වය ලබා ගත යුතුය අප.....


කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

2 comments:

  1. ජයග්‍රහනයෙන් පසු සාර්ථක මිනිසා
    මල් පීදුනු ගසක් සේ සමාජය
    සුවඳ සුවඳ කලයුතුයි.
    සෙවන සදන තුරුවක් සේ
    සැමට කරුණාවන්ත විය යුතුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාර කවියට තුති

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.