19 May 2016

හිරු දෙවිඳේ...

පායා එන්න.. පායා එන්න..
මේ දුක් අහසට....
විකසිත කරන්න.. විකසිත කරන්න..
මගේ මේ මිහිකත....
සියලු දන හද සනසා..
පායා එන්න.. පායා එන්න..
විගසින්ම.. විගසින්ම..

පුබුදු කරනු මැන.. පුබුදු කරනු මැන..
මගේ ලක් මාතාව..
ඔබේ උණුසුම් රැස් දහරින්......
රැක ගනු මැනව.. රැක ගනු මැනව..
මගේ ලක් මාතාව..
පෙර රැකූ ලෙසටත් වඩා..
මහත් අදරින්.. මහත් අදරින්.......


ප්‍රියංජලී මංගලිකාගේ කවි සංකල්පනාවක්

2 comments:

  1. ප්‍රියංජලීටත් මඩුවගේ බ්ලොග් එක මතක් වෙන්නෙ වැස්සම තමා.. හැක්

    ReplyDelete
  2. පොඩි සෑමාත් ලියුමක් ලිව්වා..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.