28 May 2014

2048

2048 කියලා කියන්නේ මේ දවස්වල අපේ යාළුවෝ ටික සෙල්ලම් කරන පරිගණක ක්‍රීඩාවක්.  මේ ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ දහනම වයසැති ඉතාලි ජාතික ගේබ්‍රියල් සිරුලී...!

ගේබ්‍රියෙල් කියන්නේ ලාබාල වෙබ් අඩවි නිර්මාණකරුවෙක් !

මේ ක්‍රීඩාවේ නීති රීති හරි සරලයි.

සෙල්ලම් කරන්ඩ තියෙන්නේ පරිගණක යතුරු පුවරුවේ ඊ තල යතුරු වලින්. මෙහෙමයි සෙල්ලම කරන්න තියෙන්නේ යතුරු පුවරුවේ ඊතල යතුරු භාවිතා කරලා එකම ඉලක්කම තියෙන කොටු එක තැනකට ගේන්ඩ ඕන.

එකම ඉලක්කම තියෙන කොටු දෙකක්  එකට හැප්පුනාම ඒ කොටු දෙක එක කොටුවක් වෙලා ඒ කොටුවේ අගය දෙගුණ වෙනවා.

ඔහොම ඊතල යතුරු වලින් සෙල්ලම් කරලා 2048 කියන වටිනාකම තියෙන කොටුවක් හදන්ඩ ඕන. අවුට් නොවී 2048 කියන කොටුව හදන කෙනා තමයි මේ තරඟයෙන් දිනන්නේ. හිතනවාට වඩා ගොඩක් අමාරු ක්‍රීඩාවක් මේක.

උඩ කියපු නීතිරිති තේරුනේ නැතිවට කමන් නෑ එක වතාවක් සෙල්ලම් කරලා බලමු.

සෙල්ලම් කරනවා නං මෙතන ක්ලික් කරන්ඩ.

අපේ යාළුවෙක් සෙල්ලම් කරලා දිනුවා.පහල තියෙන්නේ ඔහුගේ ජයග්‍රහණයට පෙර අවස්ථාවක පින්තූරයක්. !
 සුබ රාත්‍රියක් වේවා !

24 comments:

  1. බලමු play කරලා...:)

    ReplyDelete
  2. අඩේ මාරු ගේම් එකක්නේ, බලමුකෝ ගහලා.

    ReplyDelete
  3. පීසී වර්ෂන් එකක් තියේ කියද දන්නෙ අදමයි මං ඕකෙ මොබයිලි වර්ෂන් එක අරං දැං ටික දවසක් වෙනව...
    ටිකක් අමාරුයි තමා...
    කැමති අයට මෙන්න ලිංක් එක...
    https://play.google.com/store/apps/details?id=com.gabrielecirulli.app2048

    ReplyDelete
  4. අඩෝ උබත් ගැහුවද??

    පට්ටම ඇන්ඩ්‍රොයිඩ් ගේමක්. ලැපෙත් පුලුවන්. සැප කනේ බං මම ගැහුවා..
    1024 එකක් හැදුවා තව එකක් හදල ජොයින්ට් කරන්න බැරුව ගියා.

    මම හිතන්නේ ඉලක්කම් අගය වැඩි වෙද්දි ඒ ඉලක්කම් බෝඩ් එකේ අඩියට සැට් කර ගන්න එක වාසියි කියල..

    ReplyDelete
  5. හප්පේ දැන් ඉතිං එකත් ගහමුකෝ

    ReplyDelete
  6. ඔය කරල තියෙන්නෙ. දැං ඉතිං වැඩේ පට්ටාං ගම්මුකො එහෙනං.

    ReplyDelete
  7. වැඩක් නැති නිසා අතැරියා.. ගේම් ඇලජි

    ReplyDelete
  8. ඔන්න තවත් ගින්නක් දුන්නා. දැන් ඉතින් ඒකත් කරමු ස්තුතියි මචෝ

    ReplyDelete
  9. තියෙන බර මදිවට ඔන්න තවත් බරක්!! එළ මචං. ඉතාම හොඳ ක්‍රීඩාවක්.

    ReplyDelete
  10. හදුන්වා දීම ගැන ස්තුතියි..ඕව කරන්ඩ වෙලාව කො අනේ

    ReplyDelete
  11. ගහපල්ලා ගහපල්ලා අපි ඉතිං පරණ ඉස්කෝලෙ උන්නෙ.

    ReplyDelete
  12. කම්මැලි වෙලාවක අන්න කරල බලන්න ඕනි..

    ReplyDelete
  13. මරු ගේමක් නේ.. 128න් එහාට යන්න බැරි වුණා

    ReplyDelete
  14. බොහොම ස්තුතියි

    ReplyDelete
  15. අඩේ මරු ගේම් එකනේ... ෆෝන් එකට දා ගන්න ඕන.. මේ දැන් ගහලා 512 වෙනකන් විතරයි ගියේ..

    ReplyDelete
  16. මාත් ගහලා බැලුවා.ආතල් ගේම.හැබැයි 512ට විතරයි යන්ඩ පුළුවං උනේ.

    ReplyDelete
  17. ගේම නම් මරු.. ඒත් පොඩි ට්‍රික්ස් දෙකතුනක් තියනවා ඒවා අහු උනා නම් ගේම ගේමක් නෑ.. රටාවක් ඇත...

    ReplyDelete
  18. PC version එක ගැන අද දැනගත්තෙ..

    ReplyDelete
  19. මේක මරු ගේම..ඒත් මන් තාම 512 ඉන්නේ... :D

    ReplyDelete
  20. සති දෙකකට වඩියි 2048 අරන් ඉට පස්සෙ ඩන් මොකඩ කරන්නෙ කියලයි බලන් ඉන්නෙ..සිරුලිට දන් වයස 22ක් මට මතක් විඩියට ..දනට අවුරුදු තුනකට කලින් තමයි එයා වෙබ් අඩවි නිර්මනයට එකතුවෙලා තියෙන්නෙ.. මම වරදිද ඩන්නෙත් න

    ReplyDelete
  21. මේක ගැන කිව්වට ස්තූතියි ..ආස හිතෙන game එකක් මමත් බොහම අමාරුවෙන් 512 ගත්ත :D

    ReplyDelete
  22. හම්මේ අදයි ඩයලොග් මාමිලා මට කොමෙන්ට් කරන්න අවස්ථාව දීලා තියෙන්නේ.. කලින් රීඩරෙන් බලලා ගේම ගැහුවා..
    මේ වෙද්දි ඒක දිනලා අහවරයි කියලනං දන්නවා නෙව.. :D

    ReplyDelete
  23. balu wada karanna epa yako. mage dawas dekak ehema pitinma iwarayi

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.