01 January 2013

සුබ නව වසරක් වේවා !



සියළුදෙනාට වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!!

44 comments:

  1. Happy new year machang!!!!

    ReplyDelete
  2. හැම දෙයක්ම සතුටින් දරාගෙන ඉන්න පුළුවන් තවත් දින 365ක් වෙනුවෙන් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!!!!

    ReplyDelete
  3. සුභ නව වසරක් වේවා මල්ලී..

    ReplyDelete
  4. සුබ නව වසරක් මධු...:D

    ReplyDelete
  5. සුභ නව වසරක් වේවා !!

    ReplyDelete
  6. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  7. ඔයාටත් එසේම වේවා මධුරංග!!!!
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  8. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් වේවා

    ReplyDelete
  9. මධුරංගටත් යස ඉසුරෙන් පිරුණු වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  10. මධුරංගටත් සුභ නව වසරක්...!!!

    ReplyDelete
  11. හැපි හැපි නව වසරක් වේවා.....!!

    ReplyDelete
  12. සුබ නව වසරක් වේවා මධුරංග !

    ReplyDelete
  13. සුබ නව වසරක් වේවා මධුරංග අයියේ...

    සුභ පැතුමට අමතරව තව පොඩ්ඩක් මොනවා හරි කුරුටු ගෑවා නම් හරි අප්පා..

    ReplyDelete
  14. මල්ලිටත් සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  15. ලැබුවාවූ 2013 වර්ෂය ඔබටත් සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  16. සුභ නව වසරක් මධු අයියේ..

    ReplyDelete
  17. නියම ලිපියක්.ඔයාට සුභ නව වසරක් වේවා.මම සිංහ පීඩියාව ලියන යසිරු
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  18. වසර සුභම වේවා!සුභ පතද්දී ඒ "බ" යන්නද ලියන්න ඕන??

    ReplyDelete
  19. එසේම වේවා ඔයාටත්!

    ReplyDelete
  20. ජීවිතයම වෙනස් කරන සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
  21. සුබ නව වසරක් මධුරන්ග

    ReplyDelete
  22. සුබ නව වසරක් වේවා මල්ලී.. ඔයාටත්..

    ReplyDelete
  23. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අයියෝ.....!!

    ReplyDelete
  24. සුභම සුභ නව වසරක් වේවා

    ReplyDelete
  25. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  26. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මධූ අයියේ.....!!

    ReplyDelete
  27. සුභ නව වසරක් වේවා....!!

    ReplyDelete
  28. ඔහොම යමු ඔහොම යමු ඔහොම යමු ඔහොම යමු සුබ නව වසරක් වේවා

    ReplyDelete
  29. ඔබටත් එසේම වේවා ! කෑල්ලක් නැත්නම් සම්පූර්ණ එකක්ම සැට් වේවා !

    ReplyDelete
  30. එසේම වේවා මධුරංගයෝ

    ReplyDelete
  31. හැපි 2013ක් ඈ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  32. එසේම වේවෝ...........!!!

    ReplyDelete
  33. මධුරංගටත් සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  34. මුල්ම පැමිණීම අද.අවුරුද්ද ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  35. පහුවුනා සුභ පතන්න නම්... සුභ නව වසරක් වේවා අයියේ...

    ReplyDelete
  36. ඔබටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.