සඳ පායා දුර ඈතට....
හත්දින්නත් ඇත තනියට....
හරි එලියයි....මුලු අහසම....
හිත පාලුයි මුලු දවසෙම.....
ප.ලි. - මේ කවි සිතුවිල්ල මගේ එකක් නෙමේ. අපේ දනාගේ සිතුවිල්ලක්. කාලෙකට පස්සේ දනාගේ කවි සිතුවිල්ලක් එක්ක බ්ලොග් අඩවියට ගොඩ උනා. පුලු පුලුවන් හැටියට දිගටම එන්නම්කෝ.
26 November 2015
සද පායා දුර ඇතට....
සංකල්පනා වර්ගය :
දනාගේ සංකල්පනා
26 August 2015
දුකක් හිතිලාද මන්දා
එලිය පැතිරී....
ගිගුරුම් නදද..පැතිරෙයි...
හින් සීරුවට ඉකි බිදුම් හඩද සමගින්....
අහස හැඩුවා....කදුලු සැලුවා...
වියලි පොලවේ...වැලපුමට...
දුකක් හිතිලාද මන්දා....
ප.ලි. - සෑහෙන කාලෙකට පස්සේ යාලුවෙක් ලියපු කවි පද ටිකක් පල කලා. ලියන්න නං වෙලාවක් නැතිම තරම්...
ගිගුරුම් නදද..පැතිරෙයි...
හින් සීරුවට ඉකි බිදුම් හඩද සමගින්....
අහස හැඩුවා....කදුලු සැලුවා...
වියලි පොලවේ...වැලපුමට...
දුකක් හිතිලාද මන්දා....
ප.ලි. - සෑහෙන කාලෙකට පස්සේ යාලුවෙක් ලියපු කවි පද ටිකක් පල කලා. ලියන්න නං වෙලාවක් නැතිම තරම්...
සංකල්පනා වර්ගය :
දනාගේ සංකල්පනා
14 April 2015
24 March 2015
සත්‍යය සොයා
ජීවිතය එකම සත්‍යය ගවේෂණයකි.
මනුෂ්ය ආත්මය නමැති අසහනශීලි හංසයා
සත්‍යයේ නිර්මල ජලාශය
සොයා නිති සැරි සරයි .
සහස්‍රයෙන් සහස්‍රයට හංසයා
පියාපත් සලමින්
අහස් කුසේ ඉහළට ඉහළට ,
පියාඹයි
අසහනශිලිව
අනන්තය සොයා
මනුෂ්ය ආත්මය නමැති අසහනශීලි හංසයා
සත්‍යයේ නිර්මල ජලාශය
සොයා නිති සැරි සරයි .
සහස්‍රයෙන් සහස්‍රයට හංසයා
පියාපත් සලමින්
අහස් කුසේ ඉහළට ඉහළට ,
පියාඹයි
අසහනශිලිව
අනන්තය සොයා
ඇත්ත හා බොරුව
මේ උසාවියේ නඩුකාරයා මමයි,
තමුසෙ නෙමෙයි.
කීවා නඩුකාරයා නීතිඥයාට
"ගරු උතුමාණනි, මට සමාවන්න"
මම කිව්වේ
ඔය සාක්කිකරු පෙන්නපු භාණ්ඩය,
සෙල්ලම් පිස්තෝලයක්
ඇත්ත එකක් නෙමෙයි කියලයි.
කීවා නීතිඥයා
වැන්දේ නැති ටික විතරයි
තමුසෙ නෙමෙයි.
කීවා නඩුකාරයා නීතිඥයාට
"ගරු උතුමාණනි, මට සමාවන්න"
මම කිව්වේ
ඔය සාක්කිකරු පෙන්නපු භාණ්ඩය,
සෙල්ලම් පිස්තෝලයක්
ඇත්ත එකක් නෙමෙයි කියලයි.
කීවා නීතිඥයා
වැන්දේ නැති ටික විතරයි
සංකල්පනා වර්ගය :
කවි
සංකල්පනා RSS සබැඳිය :
Posts (Atom)