28 April 2019

පහන්තුඩාව ඇල්ල

අපි දියළුම ඇල්ලේ ඉදලා බෙරගල පැත්තට බස් එකක නැගලා බෙරගලට ඇවිත් එතැන ඉදලා කොළඹ බස් එකකින් බෙලිහුල් ඔයට ආවා කියලා මතකනේ. බෙලිහුල් ඔය තානායම ලඟින් බැහැලා අපි පහන්තුඩාව ඇල්ල තියෙන පාර දිගේ ආවා. බෙලිහුල් ඔය හන්දියේ ඉදලා පහන්තුඩාවට කිලෝමීටර් 2ක් විතර යන්න ඕන. ත්‍රීවිල් එකක නම් යන්න පුලුවන්. ඒ නැතත් පරිසරය ලස්සන නිසා පයින් යන්නත් පුලුවන්.

බෙලිහුල් ඔය හන්දියේ බෝඩ් එකක් ගහලා තියෙනවා පහන්තුඩාවට යන පාර සදහන් කරලා. ඒ නිසා පාර වරදින්නේ නම් නෑ.



මේ ඇල්ලට පන්තුඩාව කියලා කියන්නේ මේ ඇල්ලේ ප්‍රධාන පොකුණ හරියට පහනක් වගේ නිසයි. ඇල්ලේ ප්‍රධාන පොකුණයි ඇල්ලේ වතුර වැටෙන් තැනයි එකතු කරලා බලපුවහම පහනකුයි පහන් තිරයකුයි වගේ. ඒ නිසාම වෙන්න ඕන මේ ඇල්ල පහන්තුඩාව උනේ.


පහන්තුඩාව ඇල්ල පිහිටලා තියෙන්නේ කඳු දෙකක් අතර පිහිටි නිම්නයක. ඒ නිසා මේ ඇල්ල ලඟට යනවා නම් පරිස්සමට යන්න. ඒත් එක්කම ඇල්ලේ ප්‍රධාන පොකුණේ නාන එක නම් සෑහෙන අවදානම්.

ඒ නිසා ප්‍රධාන පොකුණේ නැතුව ඇල්ල පහලින් නානවා නම් තමයි වඩාත්ම හොඳ.

එහෙනම් පින්තූර බලලා ඉම්මුකො.

පහන්තුඩාව බලලා එනකොට හවස 5 විතර උනා. එතන ඉදලා අපි පයින්ම බෙලිහුල් ඔය තානායම ලඟට ආවා. ඊට පස්සේ කොළඹ ඒසී බස් එකක නැගලා අපි කොළඹට ආවා. මමයි අපේ උන්දැයි නුගේගොඩින් බැහැලා පානදුරේට ආවා.

අනිත් අය කොළඹට වෙනකන්ම ඒ බස් එකේ ගිහින් ගෙවල් දොරවල් බලා ගියා.

අපි ඇඩිසම් බංගලාවත් බලන්න හිටියට ඒක අරින්නේ උදේ 8ට නිසාත් සෑහෙන වෙලාවක් බෙරගල හන්දියේ කාළය ගත කරන්න වෙච්ච නිසාත් බලන්න යන්න උනේ නෑ. වෙන දවසක ඇඩිෂම් බලන්න යන්න හිතාගෙන තමයි හිටියේ.

එහෙනම් මම ගියාවේ.

5 comments:

  1. මෙච්චර ළඟක තිබිලත් මට තාම යන්න බැරි උනානෙ ඕක බලන්න.

    ReplyDelete
    Replies
    1. තවුසෙ කඩෙ අතෑරල නොයන බහිරවයෙක් නේ ඕයි

      Delete
  2. අයිසෙ තවුසෙ ගෙ ප්ලෑනින් අන්තිමයි

    ReplyDelete
  3. Do you realize there's a 12 word sentence you can speak to your partner... that will trigger intense emotions of love and impulsive attractiveness to you deep within his heart?

    That's because deep inside these 12 words is a "secret signal" that triggers a man's impulse to love, please and look after you with all his heart...

    12 Words Will Fuel A Man's Desire Impulse

    This impulse is so hardwired into a man's brain that it will drive him to try harder than ever before to do his best at looking after your relationship.

    Matter of fact, triggering this influential impulse is so mandatory to achieving the best ever relationship with your man that once you send your man one of these "Secret Signals"...

    ...You will immediately find him expose his heart and mind for you in such a way he never expressed before and he will perceive you as the only woman in the universe who has ever truly tempted him.

    ReplyDelete
  4. Do you realize there's a 12 word sentence you can speak to your partner... that will trigger intense emotions of love and impulsive attractiveness to you deep within his heart?

    That's because deep inside these 12 words is a "secret signal" that triggers a man's impulse to love, please and look after you with all his heart...

    12 Words Will Fuel A Man's Desire Impulse

    This impulse is so hardwired into a man's brain that it will drive him to try harder than ever before to do his best at looking after your relationship.

    Matter of fact, triggering this influential impulse is so mandatory to achieving the best ever relationship with your man that once you send your man one of these "Secret Signals"...

    ...You will immediately find him expose his heart and mind for you in such a way he never expressed before and he will perceive you as the only woman in the universe who has ever truly tempted him.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.