01 January 2019

සුබ නව වසරක් වේවා !!!

කාළය සෑහෙන ඉක්මනින්ම ගත වෙනවා. ලබපු  අළුත් අවුරුද්දේ එක දවසකුත් ඉවර වේගෙන යන්නේ. ඒ නිසා අපි ගතවෙන සෑම තත්පරේකදීම වැඩදයි දෙයක් කරන්න හිතාගන්න ඕන.


ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද වැඩ අධික අවුරුද්දක් වේවි. ඒකට ලොකුම හේතුව වෙන්නේ මල ලැබෙන්න යන ප්‍රොමෝශන් එක නිසා. ඒ ප්‍රොමෝශන් එක ලැබුනහම මම බ්ලොග් පෝස්ට් එකකින්ම කියන්නම්.

මගෙත් එක්ක අවුරුද්ද පුරාම හිටපු සියළු දෙනාටම සුබම සුබ නව වසරක් වේවා කියලා පතනවා. !

එහෙනම් මම ගියාවේ.

2 comments:

  1. ඔබටත් පවුලේ අයටත් එසේම වේවා! ලබන්නා වූ නව වසරේ උසස්වීම් ලැබී රැකියා කටයුතු වැඩි දියුණු වේවා!!

    ReplyDelete
  2. සුබ නව වරස් වේවා !

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.