ගම්පහත් එකක් හදලා විවෘත්ත කලා ලඟදි
මාත් ඕක දැක්කා දළුපිටියේදී තාම ගියේ නම් නැහැ.
නුවර එළීයේ වැව වටේත් ඔය වගේ එක්ක හදලා තියෙනවා... බොහොම අපූරුයි.. ඒකට කියන්නේ nuwara eliya town beautification project කියලා :)
හ්ම්ම්.. මටනම් නවමු අත්දැකීමක්. ඒ වැඩේ වටින දෙයක්. රටක් දියුණ කරා යනකොට ජනතා සුභසිද්ධියත් වැදගත්.
හෆොයි හෆොයි ඔන්න එහෙනං මධුරංග අයියත් වෝකිං පාර්ක් එකේ ඇවිදලා බඩ එහෙම බස්ස ගනියි නේ.......
ආන්ඩුවට දැන් මිනිසුන්ගෙ දැවෙන ප්‍රශ්ණ හොදට තේරෙනවා Walking Park.. මරු මරු
ගම්පහ එක ආරංචි වුණාට මේක ආරංචි වුනේ නැහැ නොවැ.. සිරා යන්ට ඕනෙ බලන්ට..තෙල් ගණන් කාලේ ඇගේ තෙල් ටික හරි පුස්සන්ට..
නියමයි.. අයියේ ඇගේ මහත අඩු කර ගන්නත් එක්ක ටිකක් දුවමු නේ හැමදාම හවසට..
දැන් එහෙනම් මල්ලි කලින් වැඩ ඇරිලා ගිහිං එතෙන ඇවිදියි හෝ ගාලා...
මාත් ගිය සතිය වෙනකල් මාසයක් විතර ඔය ලඟපාත නෑදෑ ගෙදරක නැවතිලා හිටියා. ආයෙ සති අන්තෙක වගේ ආවොත් හම්බවෙන්න ට්‍රයි එකක් දෙන්නම්කො.
අපෝ සුහුඹුලෝ දැන්වත් යනවකෝ බඩ බස්සගන්න ටිකක් දුවන්ඩ.
අපි නම් ඉතින් ග්‍රවුන්ඩ් යනව ඔහොම එව්ව මෙහෙනෑ.
අපේ ගෙදර වටෙත් එකක් හදාගන්ට ඕනේ අම්ම පන්නන වෙලාවට දුවන්නවත්..
ඔච්චරයි අඩු අපේ රටට
ශා ලස්සන පැත්තක්........
ඔන්න මධුරංගයෝ නියම චාන්ස් එක. පොඩ්ඩක් හවසට දුවල ඇඟ ටිකක් අඩු කරගනින් පුස් ඌර වගේ ඉන්නේ නැතුව.:D
පට්ටා නේ අයියේ... දැන් හැමදාම ඇවිදින්න යනවැයි...?කෙලි පොඩ්ඩියකුත් හොයා ගත්ත නම් සෝයි අත වැල් බැඳන් ඇවිද යන්න.....
හප්පා එළ නේ....
ශා..ලංකාව ලස්සන වේගෙන එනවා...ඔව් ඉතින් හෙට අනිද්දට පයින් යන්න වෙන නිසා දැන්ම පුරුදු වෙන එක හොඳා.....
මධු, මේක Walking Path එකක්ද? Walking Park එකක්ද? දන්නේ නැති හන්දයි ඇහුවේ. 'ඔහේටත් හිතෙන ජාති' කියලා උත්තර දීලා නම් හරියන්නේ නෑ ඔන්න...:D
Walking Park වල ඇවිදලා නම් තියනවා. හැබැයි ලංකාවේ නෙවෙයි. ලංකාවෙත් එහෙනම් දැන් හවසට දුවලා කාරිය තෙල් පුච්චගන්න පුළුවන්....
අයි ටී බඩට කියාපු බේත..ඒත් අපිට නම් මේක දුරයිනෙ අප්පා..පාර්ලිමේන්තුව පැත්තෙවත් ගොහින් බලන්නෝනැ මෙහෙම ඇවිදින්න පුළුවන්ද කියලා..:)
අහ් මරුනේ...
මරු ඇඟ බස්ස ගන්න නම්... :))
math gampaha ekata nam giya
හෙහ්.. එහෙනං වැඩි කලක් නොයාම කොළුවට පුළුවන් වෙයි හිටගෙනම සපත්තු දෙක දිහා බෙල්ල ව්තරක් නවල බලන්න.
ෂා අපිට නෑනේ එහෙම එකක්
ආ... ඔන්න දැන් අයියෙ දෙන දෙයියෝ ගෙට ගෙනල්ලාම දෙනවා වගේ ලඟටම Walking Park ඇවිත් තියෙන එකේ, පොඩ්ඩක් අයියත් ඇවිදලා ඇඟ හදාගන්න.. නැත්තම් කොම්පීතරේ ලගහම ඉදලා ලොකු බඩ ගෙඩියකුත් එයි
ෂාහ්....නියමයිනේ. ඔය පැත්තේ අවොත් අනිවා එනවා
නියමයි . මෙහෙත් තියෙනවා ඔහොම එව්වා . උදේ පහේ ඉඳන් මෙහෙ අය ව්‍යායාම . අපි නම් ඉතින් D
ඕකට කියන්නෙ walking park ද walking path ද ?
මරු මධුරංග ඇත්තටම ලස්සනයි...හරි සරල පින්තූරවල්
@ම :ගම්පහ ගිය වෙලාවක ඇවිදලා බලන්න ඕනා. :)@මඩිස්සලේ නිශාන් :දවසක ඒ පැත්තේ එනවනම් කියන්න. සෙට් වෙතෑකි.@සුදු හංසි :නුවරෑළියේ කොහොමද අප්පේ සීතලේ ඇවිදින්නේ?? මම නම් නුවර එලියේ ආවම දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නවා.
@ක්සැන්ඩර් | Xander :අනිවාර්යෙන්ම අයියා. ජනතාවගේ සෞඛ්‍ය ගැනත් හිතන්න එපැයි. :)@දිනුක: සතියකට දවසක් ඇවිදන් මේ බඩ කෝම අඩු කරන්නෙයි ?@රත්නේ :දැවෙන ප්‍රශ්නයක් නෙව. කාපු තෙල පුච්චලා දන්න එකත් මරු !අඩේ රත්නේ බොලාව අඳුන ගන්න හිතයි. මූනුපොතේ ඉන්නවද ?
@sAm (සෑම්) :කලින් දන්වලා එන්ඩ. පාරේ පැත්තක සෙට් වෙන්ඩ බැරුව යෑ.@Dinesh :හැමදාම යන්ඩ වෙන්නේ නෑ මලේ. සතියට දවසයි යන්ඩ වෙන්නේ.@prasanna86k :අයිටී ජොබ් එකක් කවද්ද කලින් ඉවර උනේ. බොරු කියන්නේ මොකටෑ. මට වැඩ ඇරිලා කවදාවත් ඔහොම ඇවිදින්න හිතෙන්නෙම නෑ. ඔන්න ඉරිදා දවසට නම් යනවා !
@කිරිපුතා :අනිවාර්යෙන්ම ඔය ලඟපාතකට ආවොත් කියන්න කිරිපුතා !@කපීකේකි :කෝ ??? කවුද සුහුඹුලා ?@කනියා :ඒකත් මරු අදහස !
@Anonymous :අනේද කියන්නේ !!@සයුරි :මේ අපේ ගම නේ. ලංකාවට ආපු දාක අපේ යහා එන්ඩ. කෑම ටිකක් කාලා යන්ඩ බැරුව යෑ. @Kasun :පුස් ඌරා ?? මනුස්සයෙක්ට ඔහොමත් කියනවද මම් අහන්නේ :) ඇත්ත තමා බොලේ !
@බීටා :හැමදාම යන්ඩ වෙන්නෑ මලේ. වැඩ ඇරිලා මහන්සියට මොන වෝකින් පාක් ද !!කෙල්ලෝ ??? හපෝ... මහ වාත !!!@ඔබ නොදුටු ලොවක් :එල නේන්නම් :)@වින්චැට්කිරිල්ලි.:වෙලාවක එන්න. අපි දෙන්නා ඇවිදගෙන ඇවිදගෙන අනන්තයටම යමු !!!! :)කමති වෙයිද මන්දා. හික්ස් :)
@Praveena Palipana :හරි හරි සුදු නෝනේ. මේක වෝකින් පාත් එකක් ! පාක් එක තියෙන්නේ දළුපිටිය පිවිසුම ලඟ. එතන තමා බංකු දාලා ජලාශය දිහා බලන් ගිමන් හරින්න හදලා තියෙන්නේ.මෙයාට චුට්ට වරදින්න බෑ නෙව !!!ප.ලි. - "මල්ලි, උබ අපේ උන්දැට සුදු නෝනේ කියලා මට කනක් ඇහිලා ඉන්ට නෑ !!! ආයේ එහෙම කියලා තිබ්බොත් බලා ගමු !"මෙය කා විසින් කා හට කුමක් අරඹයා කියන ලද්දක් ද ?@ගොඩයා :දැන් ලංකාවේත් හිටු කියලා ඕවා හැදෙනවා.@රූ.... :අනිවාර්යෙන්ම ! මාත් ආසයි දියවන්නාව පැත්තේ ඇවිදින්න !
@~~තරූගේ ලෝකය~~; :මරු නේන්නම් !@නිසුපා :ඔවු අක්කා. ඇඟ චුට්ටක් අඩු කරගන්න පුලුවන් !@අනූ :ඒක කොච්චර විතර දිග පාක් (පාත්) එකක් ද ?
@නවම් :සපත්තු දෙකට කලින් බලන්ඩ තව දේවල් තියෙනවා කියලා බොලාට මතක නැති උනාද ? හික්ස් :)@තනූ :බය වෙන්ඩ එපා. ලඟදිම එකක් ලැබෙයි !@හිතුවක්කාරි :මේ දරුවන්ට තියෙන එකම ප්‍රශ්නේ මගේ බඩ ගෙඩිය නෙව. පවු මගේ දුප්පත් බඩ ගෙඩිය !!!
@පැතුම් [සිතුම් පැතුම්] :එන්ඩ එන්ඩ !@Bindi :වෙලාවක පින්තූර ටිකක් දාන්න බැරිද අපටත් බලාකියා ගන්ඩත් එක්ක.@Observer :මාමා හරි ! මේක පාත් එක ! අරක පාක් එක !
රෑ කාලේ යන්න බැරුව ඇති නේ හොරු එහෙම ඇති නේ..
මාත් ලංකාවට ආපු ගමන් එන්න බලනවා... :-p
ඒක හොදයි...ඔය පාරේ ඇවිදලා අයියට ටිකක් කෙට්ටු වෙන්න පුළුවන්නේ
වෙල් එළියේ ඇවිදිනවා වගේ සොමියේ ඇවිදින්න පුළුවන්.. හැබැයි ඉතින් මෝටර් සයිකල් බයිසිකල් යන්න නොගත්තොත් තමයි..
ඇවිදින්න තියෙනවා නේ :(:) :)හපෝ මෙච්චර කල් ගිහිල්ලා නොවෑ බූඩිට මේ බ්ලොග් එක හම්බුනේ අයියා !!
ගම්පහත් මේ ළඟදි walking path එකක් විවෘත කළා.දැන් කොළඹ 07 ටොරින්ටන් වටේම walking path හදලා. මටනම් හිතෙන්නේ මේවා දැන් රටට අවශ්‍යයි. නගර අලංකරණය වගේම රටේම අලංකරණයටත් එක හේතුවක් වෙනවා.
ෂැහ්... පට්ටයිනේ! ඒත් ඉතින් අපිට කොහෙන්ද බූල් බල්ලෝ කිව්වලු, ඒ හින්දා අපිට ඉතින් පුරුදු නියර ම හොඳා!
ඒ පැත්තෙ ආපු වෙලාවක ඇවිදලා යන්න එන්නම්කෝ... කොළඹ 7 ඊට වඩා දුරයි නොවැ අපිට... එක දවසක් ඇවිදලා නම් මදි හැබැයි..............
අන්න මධුරංග අයියගේ බඩ බස්සගන්න ගෙදරටම පාරක් ගෙනැල්ලා....
දැන් ඕකෙ ගියාම කෙල්ලෙක් එහෙම සෙට් කරගන්න බැරිද අයියෙ?????
@හිතහොඳ පිස්සා = ඔව් පුළුවන් තඩි ඇඟක් තියෙන ඇන්ටි කෙනෙක්.අවුරුදු 30 විතර කලින් හොඳ කෙල්ලෙක්.
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.
ගම්පහත් එකක් හදලා විවෘත්ත කලා ලඟදි
ReplyDeleteමාත් ඕක දැක්කා දළුපිටියේදී තාම ගියේ නම් නැහැ.
ReplyDeleteනුවර එළීයේ වැව වටේත් ඔය වගේ එක්ක හදලා තියෙනවා... බොහොම අපූරුයි.. ඒකට කියන්නේ nuwara eliya town beautification project කියලා :)
ReplyDeleteහ්ම්ම්.. මටනම් නවමු අත්දැකීමක්. ඒ වැඩේ වටින දෙයක්. රටක් දියුණ කරා යනකොට ජනතා සුභසිද්ධියත් වැදගත්.
ReplyDeleteහෆොයි හෆොයි ඔන්න එහෙනං මධුරංග අයියත් වෝකිං පාර්ක් එකේ ඇවිදලා බඩ එහෙම බස්ස ගනියි නේ.......
ReplyDeleteආන්ඩුවට දැන් මිනිසුන්ගෙ දැවෙන ප්‍රශ්ණ හොදට තේරෙනවා Walking Park.. මරු මරු
ReplyDeleteගම්පහ එක ආරංචි වුණාට මේක ආරංචි වුනේ නැහැ නොවැ..
ReplyDeleteසිරා යන්ට ඕනෙ බලන්ට..
තෙල් ගණන් කාලේ ඇගේ තෙල් ටික හරි පුස්සන්ට..
නියමයි.. අයියේ ඇගේ මහත අඩු කර ගන්නත් එක්ක ටිකක් දුවමු නේ හැමදාම හවසට..
ReplyDeleteදැන් එහෙනම් මල්ලි කලින් වැඩ ඇරිලා ගිහිං එතෙන ඇවිදියි හෝ ගාලා...
ReplyDeleteමාත් ගිය සතිය වෙනකල් මාසයක් විතර ඔය ලඟපාත නෑදෑ ගෙදරක නැවතිලා හිටියා. ආයෙ සති අන්තෙක වගේ ආවොත් හම්බවෙන්න ට්‍රයි එකක් දෙන්නම්කො.
ReplyDeleteඅපෝ සුහුඹුලෝ දැන්වත් යනවකෝ බඩ බස්සගන්න ටිකක් දුවන්ඩ.
ReplyDeleteඅපි නම් ඉතින් ග්‍රවුන්ඩ් යනව ඔහොම එව්ව මෙහෙනෑ.
ReplyDeleteඅපේ ගෙදර වටෙත් එකක් හදාගන්ට ඕනේ අම්ම පන්නන වෙලාවට දුවන්නවත්..
ReplyDeleteඔච්චරයි අඩු අපේ රටට
ReplyDeleteශා ලස්සන පැත්තක්........
ReplyDeleteඔන්න මධුරංගයෝ නියම චාන්ස් එක. පොඩ්ඩක් හවසට දුවල ඇඟ ටිකක් අඩු කරගනින් පුස් ඌර වගේ ඉන්නේ නැතුව.:D
ReplyDeleteපට්ටා නේ අයියේ... දැන් හැමදාම ඇවිදින්න යනවැයි...?
ReplyDeleteකෙලි පොඩ්ඩියකුත් හොයා ගත්ත නම් සෝයි අත වැල් බැඳන් ඇවිද යන්න.....
හප්පා එළ නේ....
ReplyDeleteශා..ලංකාව ලස්සන වේගෙන එනවා...ඔව් ඉතින් හෙට අනිද්දට පයින් යන්න වෙන නිසා දැන්ම පුරුදු වෙන එක හොඳා.....
ReplyDeleteමධු, මේක Walking Path එකක්ද? Walking Park එකක්ද? දන්නේ නැති හන්දයි ඇහුවේ. 'ඔහේටත් හිතෙන ජාති' කියලා උත්තර දීලා නම් හරියන්නේ නෑ ඔන්න...:D
ReplyDeleteWalking Park වල ඇවිදලා නම් තියනවා. හැබැයි ලංකාවේ නෙවෙයි. ලංකාවෙත් එහෙනම් දැන් හවසට දුවලා කාරිය තෙල් පුච්චගන්න පුළුවන්....
ReplyDeleteඅයි ටී බඩට කියාපු බේත..ඒත් අපිට නම් මේක දුරයිනෙ අප්පා..පාර්ලිමේන්තුව පැත්තෙවත් ගොහින් බලන්නෝනැ මෙහෙම ඇවිදින්න පුළුවන්ද කියලා..:)
ReplyDeleteඅහ් මරුනේ...
ReplyDeleteමරු ඇඟ බස්ස ගන්න නම්... :))
ReplyDeletemath gampaha ekata nam giya
ReplyDeleteහෙහ්.. එහෙනං වැඩි කලක් නොයාම කොළුවට පුළුවන් වෙයි හිටගෙනම සපත්තු දෙක දිහා බෙල්ල ව්තරක් නවල බලන්න.
ReplyDeleteෂා අපිට නෑනේ එහෙම එකක්
ReplyDeleteආ... ඔන්න දැන් අයියෙ දෙන දෙයියෝ ගෙට ගෙනල්ලාම දෙනවා වගේ ලඟටම Walking Park ඇවිත් තියෙන එකේ, පොඩ්ඩක් අයියත් ඇවිදලා ඇඟ හදාගන්න.. නැත්තම් කොම්පීතරේ ලගහම ඉදලා ලොකු බඩ ගෙඩියකුත් එයි
ReplyDeleteෂාහ්....නියමයිනේ. ඔය පැත්තේ අවොත් අනිවා එනවා
ReplyDeleteනියමයි . මෙහෙත් තියෙනවා ඔහොම එව්වා . උදේ පහේ ඉඳන් මෙහෙ අය ව්‍යායාම . අපි නම් ඉතින් D
ReplyDeleteඕකට කියන්නෙ walking park ද walking path ද ?
ReplyDeleteමරු මධුරංග ඇත්තටම ලස්සනයි...හරි සරල පින්තූරවල්
ReplyDelete@ම :
ReplyDeleteගම්පහ ගිය වෙලාවක ඇවිදලා බලන්න ඕනා. :)
@මඩිස්සලේ නිශාන් :
දවසක ඒ පැත්තේ එනවනම් කියන්න. සෙට් වෙතෑකි.
@සුදු හංසි :
නුවරෑළියේ කොහොමද අප්පේ සීතලේ ඇවිදින්නේ?? මම නම් නුවර එලියේ ආවම දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නවා.
@ක්සැන්ඩර් | Xander :
ReplyDeleteඅනිවාර්යෙන්ම අයියා. ජනතාවගේ සෞඛ්‍ය ගැනත් හිතන්න එපැයි. :)
@දිනුක:
සතියකට දවසක් ඇවිදන් මේ බඩ කෝම අඩු කරන්නෙයි ?
@රත්නේ :
දැවෙන ප්‍රශ්නයක් නෙව. කාපු තෙල පුච්චලා දන්න එකත් මරු !
අඩේ රත්නේ බොලාව අඳුන ගන්න හිතයි. මූනුපොතේ ඉන්නවද ?
@sAm (සෑම්) :
ReplyDeleteකලින් දන්වලා එන්ඩ. පාරේ පැත්තක සෙට් වෙන්ඩ බැරුව යෑ.
@Dinesh :
හැමදාම යන්ඩ වෙන්නේ නෑ මලේ. සතියට දවසයි යන්ඩ වෙන්නේ.
@prasanna86k :
අයිටී ජොබ් එකක් කවද්ද කලින් ඉවර උනේ. බොරු කියන්නේ මොකටෑ. මට වැඩ ඇරිලා කවදාවත් ඔහොම ඇවිදින්න හිතෙන්නෙම නෑ. ඔන්න ඉරිදා දවසට නම් යනවා !
@කිරිපුතා :
ReplyDeleteඅනිවාර්යෙන්ම ඔය ලඟපාතකට ආවොත් කියන්න කිරිපුතා !
@කපීකේකි :
කෝ ??? කවුද සුහුඹුලා ?
@කනියා :
ඒකත් මරු අදහස !
@Anonymous :
ReplyDeleteඅනේද කියන්නේ !!
@සයුරි :
මේ අපේ ගම නේ. ලංකාවට ආපු දාක අපේ යහා එන්ඩ. කෑම ටිකක් කාලා යන්ඩ බැරුව යෑ.
@Kasun :
පුස් ඌරා ??
මනුස්සයෙක්ට ඔහොමත් කියනවද මම් අහන්නේ :)
ඇත්ත තමා බොලේ !
@බීටා :
ReplyDeleteහැමදාම යන්ඩ වෙන්නෑ මලේ. වැඩ ඇරිලා මහන්සියට මොන වෝකින් පාක් ද !!
කෙල්ලෝ ??? හපෝ... මහ වාත !!!
@ඔබ නොදුටු ලොවක් :
එල නේන්නම් :)
@වින්චැට්කිරිල්ලි.:
වෙලාවක එන්න. අපි දෙන්නා ඇවිදගෙන ඇවිදගෙන අනන්තයටම යමු !!!! :)
කමති වෙයිද මන්දා. හික්ස් :)
@Praveena Palipana :
ReplyDeleteහරි හරි සුදු නෝනේ. මේක වෝකින් පාත් එකක් ! පාක් එක තියෙන්නේ දළුපිටිය පිවිසුම ලඟ. එතන තමා බංකු දාලා ජලාශය දිහා බලන් ගිමන් හරින්න හදලා තියෙන්නේ.
මෙයාට චුට්ට වරදින්න බෑ නෙව !!!
ප.ලි. - "මල්ලි, උබ අපේ උන්දැට සුදු නෝනේ කියලා මට කනක් ඇහිලා ඉන්ට නෑ !!! ආයේ එහෙම කියලා තිබ්බොත් බලා ගමු !"
මෙය කා විසින් කා හට කුමක් අරඹයා කියන ලද්දක් ද ?
@ගොඩයා :
දැන් ලංකාවේත් හිටු කියලා ඕවා හැදෙනවා.
@රූ.... :
අනිවාර්යෙන්ම ! මාත් ආසයි දියවන්නාව පැත්තේ ඇවිදින්න !
@~~තරූගේ ලෝකය~~; :
ReplyDeleteමරු නේන්නම් !
@නිසුපා :
ඔවු අක්කා. ඇඟ චුට්ටක් අඩු කරගන්න පුලුවන් !
@අනූ :
ඒක කොච්චර විතර දිග පාක් (පාත්) එකක් ද ?
@නවම් :
ReplyDeleteසපත්තු දෙකට කලින් බලන්ඩ තව දේවල් තියෙනවා කියලා බොලාට මතක නැති උනාද ? හික්ස් :)
@තනූ :
බය වෙන්ඩ එපා. ලඟදිම එකක් ලැබෙයි !
@හිතුවක්කාරි :
මේ දරුවන්ට තියෙන එකම ප්‍රශ්නේ මගේ බඩ ගෙඩිය නෙව. පවු මගේ දුප්පත් බඩ ගෙඩිය !!!
@පැතුම් [සිතුම් පැතුම්] :
ReplyDeleteඑන්ඩ එන්ඩ !
@Bindi :
වෙලාවක පින්තූර ටිකක් දාන්න බැරිද අපටත් බලාකියා ගන්ඩත් එක්ක.
@Observer :
මාමා හරි ! මේක පාත් එක ! අරක පාක් එක !
රෑ කාලේ යන්න බැරුව ඇති නේ හොරු එහෙම ඇති නේ..
ReplyDeleteමාත් ලංකාවට ආපු ගමන් එන්න බලනවා... :-p
ReplyDeleteඒක හොදයි...ඔය පාරේ ඇවිදලා අයියට ටිකක් කෙට්ටු වෙන්න පුළුවන්නේ
ReplyDeleteවෙල් එළියේ ඇවිදිනවා වගේ සොමියේ ඇවිදින්න පුළුවන්.. හැබැයි ඉතින් මෝටර් සයිකල් බයිසිකල් යන්න නොගත්තොත් තමයි..
ReplyDeleteඇවිදින්න තියෙනවා නේ :(
ReplyDelete:) :)
හපෝ මෙච්චර කල් ගිහිල්ලා නොවෑ බූඩිට මේ බ්ලොග් එක හම්බුනේ අයියා !!
ගම්පහත් මේ ළඟදි walking path එකක් විවෘත කළා.දැන් කොළඹ 07 ටොරින්ටන් වටේම walking path හදලා. මටනම් හිතෙන්නේ මේවා දැන් රටට අවශ්‍යයි. නගර අලංකරණය වගේම රටේම අලංකරණයටත් එක හේතුවක් වෙනවා.
ReplyDeleteෂැහ්... පට්ටයිනේ! ඒත් ඉතින් අපිට කොහෙන්ද බූල් බල්ලෝ කිව්වලු, ඒ හින්දා අපිට ඉතින් පුරුදු නියර ම හොඳා!
ReplyDeleteඒ පැත්තෙ ආපු වෙලාවක ඇවිදලා යන්න එන්නම්කෝ... කොළඹ 7 ඊට වඩා දුරයි නොවැ අපිට... එක දවසක් ඇවිදලා නම් මදි හැබැයි..............
ReplyDeleteඅන්න මධුරංග අයියගේ බඩ බස්සගන්න ගෙදරටම පාරක් ගෙනැල්ලා....
ReplyDeleteදැන් ඕකෙ ගියාම කෙල්ලෙක් එහෙම සෙට් කරගන්න බැරිද අයියෙ?????
ReplyDelete@හිතහොඳ පිස්සා = ඔව් පුළුවන් තඩි ඇඟක් තියෙන ඇන්ටි කෙනෙක්.අවුරුදු 30 විතර කලින් හොඳ කෙල්ලෙක්.
ReplyDelete