සෑහෙන කාළයකට පස්සේ බ්ලොග් එක මතක් වෙලා මේ පැත්තට ආවේ. දවස දවස ගෙවිල ගිහින් අවුරුද්දත් ඉවර වෙන්නත් දවස් කිහිපයයි තියෙන්නේ. ඊට කලින් නත්තල ඇවිල්ලා නෙහ් තියෙන්නේ.
එහෙනම් ඒකට සුබ පතලා ඉම්මුකෝ..
ලෝ වැසි සියළු කිතුණු බැතිමතුන්ට සුබම සුබ නත්තලක් වේවා කියලා පතනවා.
මේ නත්තලෙන් පස්සේවත් ගාසා තීරයට සාමය උදා උනොත් හොඳයි. නිස්කාරණේ සෑහෙන මනුස්ස ජීවිත ගොඩක්, දේපල රාශියක් හානි වෙන එක විතරයි මේ යුද්ධයෙන් වෙන්නේ. එහෙනම් අපි හැමෝමත් එකතුවෙලා ඒ ප්‍රාර්ථනය කරමු.
එහෙනම් මම ගියාවේ.
දිගටම ලියයි කියල බලාපොරොත්තු වෙනවා. ඔබටත් සුභ පැතුම්
ReplyDeleteඔබටත් සුබ පැතුම්. දිගටම ලියන්න.
ReplyDeleteඔබටත් සුභ නත්තල ක් වේවා....දිගටම ලියන්න MAYYa
ReplyDeleteසුබ නත්තලක් වේවා
ReplyDeleteජයවේවා !!!