03 June 2023

පින්බර පොසොන් මංගල්ලයක් වේවා !

 මිහිඳු හිමියන් ප්‍රමුඛ පිරිවර ලංකාවට බුදු දහම ගෙන ආ ඒ අසිරිමත් පොසොන් පොහෝ දිනය අදයි.

මෙදාපාර වෙසක් එකට වඩා පොසොන් එක සරුයි වගේ. දකින දකින හැම තැනම දන්සල් තියෙනවා. නිකන්ම දන්සල් නෙමේ. බත් දන්සල් ! පාන් දන්සල් !

ඒ වගේම තමයි හවසට සිසිල් බීම දන්සලුත් හෙන ගොඩක් තියෙනවා. මමත් දවාලේ බයිසිකලයෙන් රවුමක් ගිහින් දන්සල් තොගයක් වැඳගෙන ආවා.

ආයේ හවස් වෙලා පොඩි රවුමක් දාල එන්ඩ ඕන. කට්ටියම මේ පොසොන් දවස සතුටින් ගත කරන්ඩෝන එහෙනං !

 


2 comments:

  1. බයිසිකලේ... නැතිකරගත්තෙ හෙම නෑනේද හිටං 😁

    ReplyDelete
  2. රනිල් මහත්තයට පින් සිද්ද වෙන්න තමයි බංකොලොත් රට මේ වගේ ඔලුව උස්සගෙන ආවේ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.