නුවන් පෙම් බැඳි
පිපුණු කුසුම ද
අදත් යන මග පිබිදුනේ
සවන් පිනවන
මිහිරි නද මැද
අදත් සවනත පිනවුයේ
මෙවන් මිහිරක්
ගෙනෙන කවියද
අදත් නුඹ මේ ගොතනුයේ
--------------------------------------------------------------------------------
ප. ලි. - ධනංජය චන්ද්‍රසේකරගේ (දනාගේ) කාව්‍ය සංකල්පනාවක්
ඉතින් කවි හැර
ReplyDeleteයන්නෙ කෙලෙසද
රැඳී හිඳිමි උදයේ රැයේ.......
ජයවේවා!!!