31 January 2015

ගැටුමකදී

පිංවත්නි,

ඔබ යමෙකුගේ දොසක් ඔහුට පවසන්නේ නම්, ඒ අවස්ථාවෙහි ඔබ ඇතුළතින් කරුණු පහකින් යුක්තව සිටිය යුතු වන්නෙහිය. එනම්,

1. මම සුදුසු කාලයෙහි කතා කරමි. නුසුදුසු කාලයෙහි නොවේ.

2. මම සැබෑවක් කතා කරමි. නොසැබෑවක් නොවේ.

3. මම මෘදුව කතා කරමි. පරුෂව නොවේ.

4. මම ඔහුගේ හිත සුව පිණිස කතා කරමි. අහිතක් පිණිස නොවේ.

5. මම මෛත්‍රියෙන් කතා කරමි. අමෛත්‍රීය චේතනාවෙන් නොවේ.

-බුදුරජාණන් වහන්සේ-

8 comments:

  1. ටිකක් අමාරු වැඩක්.

    ReplyDelete
  2. දැන්නම් මම ඔය විදිහ තමයි. මට බුදු බණ තේරුනේ 35 පන්නට පස්සෙ.

    ReplyDelete
  3. දැන්නම් මෛත්‍රියෙන් කතා කරමි කියන්න පුළුවන් , කලින් කිව්වනම් බඩුම තමා

    ReplyDelete
  4. ඔයා කා එක්කද ගැටුනේ?

    ReplyDelete
    Replies
    1. කාත් එක්කවත් නෙමේ. නිකං මේ සටහන දැක්කා. පෝස්ට් එකට දැම්මා. :)

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.