01 January 2015

සුබ නව වසරක් වේවා !

එක අවුරුද්දක් ගෙවිලා ගිහින් තව අවුරුද්දක් නොදැනිම උදා උනා. කාලයත් මාර ඉක්මනින් ගත වෙනවා. ඒත්තෙක්කම අපිත් අපිටම නොදැනි වයසට යනවා.

මේ අවුරුද්දේ මගේ හිතේ පැලපදියම් වෙලා තියෙන ලොකුම හීනේ තමා මගේම කියලා ගෙයකට ගොඩ වදින්න. ඒ වෙනුවෙනුයි මම මේ අවුරුද්ද කැප කරලා තියෙන්නේ. ගිය අවුරුද්ද ගැන සලකලා බලනකොට මගේ ජීවිතයේ වෙනසක් වෙච්ච අවුරුද්දක්.

මං වගේම අවුරුද්ද පටං ගන්න කොයි කාගෙත් හිත් වල මොන මොනවාහරි බලාපොරොත්තු ඇති නෙව. අන්න ඒ බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ කරගන්න ලැබෙන වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා කියලා පතන්නම්... !

 එහෙනං මං ගියාවේ... :)

11 comments:

  1. සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  2. ධෛර්යය, විශ්වාසය හා ආදරය පිරුණු වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා !!!!

    ReplyDelete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා! දරුපල ලැබේවා!

    ReplyDelete
  4. සුභ නව වසරක් වේවා
    සියළු පැතුම් සාර්තක වේවා
    ජයවේවා

    ReplyDelete
  5. සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  6. සුබ නව වසරක් වේවා !
    සියලු පැතුම් සඵල වේවා !!

    ReplyDelete
  7. සාමය, සතුට, සෞභාග්‍යය,ආදරය වැඩියෙන් ලැබෙන සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  8. මධුරංග සුභම සුභ නව වසරක් වේවා

    ReplyDelete
  9. සුබ ම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  10. මධුටත්, මධුරිටත් සුබ අලුත් අවුරුද්දක්!!! :P

    ReplyDelete
  11. සුභ නව වසරක් වේවා..
    එල ද බ්‍රා

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.