01 January 2021

සුබ නව වසරක් වේවා !

 ලැබුවා වූ 2021 නව වසර තුල නිරෝගිකම රජයන ජයග්‍රහණයන්ගෙන් සපිරි සුබම සුබ නව වසරක් වේවා !!

මේ අවුරුද්දේවත් කොරෝනා වසංගතය නැති වෙලා යනවා නම් දාහෙන් සම්පතකි !