ඊයේ සම්මුඛ පරීක්ෂණය ගැන පෝස්ටුව දාලා අද උදෙම්ම බ්ලොගයට ගොඩ උනේ කමෙන්ට් ටික කියවන්ඩ. එතකොටම තමයි දැක්කේ මගේ බ්ලොගයේ හිට්ස් ගාන ලක්ෂ 2කට පොඩ්ඩක් වැඩි වෙලයි කියලා.
මේ හිට් ලක්ශ දෙක ගන්න මට අවුරුදු හතරාමාරක් විතර බ්ලොග් එක කරගෙන යන්න සිද්ධ උනා. මේ වෙනකොට එක එක වර්ගයේ ලිපි 388ක් විතර ලියන්ඩ සිද්ධ උනා.
කොහොම උනත් බ්ලොග් අඩවියේ හිට්ස් ගාන වැඩි වෙලා නෙව. ඒක සෑහෙන සතුටක්. ඒ හිට් ගාන වැඩි කරගන්ඩ මම ලියන එවුවා අමාරුවෙන් හරි කියවන පාඨකයින්ට නොසෑහෙන්ඩ ස්තූතියි.
මොකෝ ඉතින් ඒ අය නැත්නම් මේ තරම් හිට් ගානක් ලේසියකට ගන්ඩ පුලුවන් කියලා යෑ.. ඒ වගේම තමා මගේ බ්ලොගය පස්සෙන් පන්නන අය 551ක් වෙලා තියෙනවා.
ඒ වගේම තම පුලු පුලුවන් විදිහට අහන්න දකින්න කියවන්න ලැබෙන දේවල් දිගටම ලියන්ඩ තමා මගේ බලාපොරොත්තුව.
එහෙනං සියලුම දෙනාට අනේක වාරයක් ස්තූතියි.
කවදාහරි මතක් වෙන්ඩ කියලා ලක්ශ දෙකේ හිට් කවුන්ටරේ පොඩි පින්තූර කෑල්ලකුත් පහලින් එල්ලනවා.
එහෙනං මං ගියාවේ... අද පල කරන්ඩ කියලා හිතාගෙන ලිය ලියා හිටපු ලිපිය හෙට හරි අනිද්දා හරි දාන්නම්.
සියලු දෙනාට ජය වේවා !
චිකේ බං 200182 වෙද්දිත් මං බැලුවා.. ඒත් නිකා හිටියා. සුභ පැතුම් මඩුවෝ..
ReplyDeleteසුබ පැතුම් !!!
ReplyDeleteසතුටුයි.. ලක්ෂ දෙක හතරක් වේවා ඉක්මණින්ම !
ReplyDeleteසුබ පැතුම්
ReplyDeleteසුබ පැතුම් !!!
ReplyDeleteoyata onm man Hits laksha dekk 1hour walin denam. mata ehama denna Puluvn vidiyak tiynva
ලස්ස දෙකක් කියන්නේ ලොකු ගානක්....
ReplyDeleteඋනුසුම් සුභපැතුම්
ජ ය වේ වා !!!
ඇත්තට ම සතුටුයි.......... සුභපැතුම්...
ReplyDeleteආ........... අන්න විදානේ කියන මහාපුරුෂයා.... විදානපතිරණ කියලා කමෙන්ටුවක් දාලා..... හහ් හහ් හා..............
ReplyDeleteමේ සුවිසල් ජයග්‍රහණයක්. ඔබට තවත් දිගු ගමනකට ආසිරි.
ReplyDeleteසුභ පැතුම් මධුරංග අයියේ..
ReplyDeleteමම බලනකොට 200504 ලු. මගේ උණුසුම් සුභ පැතුම් පුද කර සිටිනවෝ :)
ReplyDeleteසුභ පැතුම් සුභ පැතුම් !!!!
ReplyDeleteසුභ පැතුම් !!!!
ReplyDeleteමේ බ්ලොග් එකට කම්පියුටරෙන් ලොග් වෙනකොට කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න ඔප්ෂන් එකක් නෑ. ඒත් ෆෝන් එකෙන් එනකොට තියෙනවා. අනේ මන්දා.
ReplyDeleteලිය ලිය දිගටම ලිය
ReplyDeleteසුභ පැතුම් මගෙන්
ජයෙන් ජයම වේවා
උණුසුම් සුභ පැතුම්! :)
ReplyDeleteසුභ පැතුම්! යකෝ මාත් ඔයිතරම්ම කාලයක් ලියනව, තාම එකයි අසූ ගානයි. උඹ දස්සයනෙ ඒ කියන්නෙ!
ReplyDelete@ සරත් අපියිසිල්ලවා..
ReplyDeleteදෙක දැන්ම තුනක් නොවී කෝමද බං එකපාර හතරක් වෙන්නේ. පව් අහිංසක කොල්ලා.
Subapethum!!! (ranjan)
ReplyDeleteසුභ පැතුම් ඔන්න, දිගටම ලියන්න,
ReplyDeleteඇත්තටම සතුටුයි මචං , අපේ ආතත් හෙන සතුටෙන් ඉන්නේ උඹ ලස්ස පතියෙක් වෙලා කියල
ReplyDelete