ගියත් මම නුඹ දමා හිත කියන දිහාවකඅදත් දුකකින් තැවේ නුඹව දැමු මුලාවකනෙතත් නිතරම හඬා වැඳ වැටෙන වෙලාවකදැනුත් එන්නට හිතයි නුඹ සොයා සැඳෑවක.....ලස්සන සංකල්පනාවක්. ජයවේවා!!!
ගියත් එන්න මොකක්‍හෝ ගලෝගෙන..ආපහු බලං ඉන්න මං අඩුවක් තියාගෙන..
ගියත් නොකියාමහිත කියන දිහාවක...තවත් නොරැඳෙමි මංනුඹ නමින් අතැර ගිය..
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.
ගියත් මම නුඹ දමා හිත කියන දිහාවක
ReplyDeleteඅදත් දුකකින් තැවේ නුඹව දැමු මුලාවක
නෙතත් නිතරම හඬා වැඳ වැටෙන වෙලාවක
දැනුත් එන්නට හිතයි නුඹ සොයා සැඳෑවක.....
ලස්සන සංකල්පනාවක්.
ජයවේවා!!!
ගියත් එන්න මොකක්‍හෝ ගලෝගෙන..ආපහු බලං ඉන්න මං අඩුවක් තියාගෙන..
ReplyDeleteගියත් නොකියාම
ReplyDeleteහිත කියන දිහාවක...
තවත් නොරැඳෙමි මං
නුඹ නමින් අතැර ගිය..