26 January 2017

හෙටත් හිනහියන්

අදත් මග බැලුවා
පෙර පරිදි සැදෑවක
නුඹත් මුනගැහුන
මට අහිමි වෙලාවක
ගියත් නොකියාම
හිත කියන දිහාවක
හෙටත් හිනහියන්
මල් පිපුණු තටාකෙක.....


දනාගේ කවි සිතුවිල්ලක්.

3 comments:

  1. ගියත් මම නුඹ දමා හිත කියන දිහාවක
    අදත් දුකකින් තැවේ නුඹව දැමු මුලාවක
    නෙතත් නිතරම හඬා වැඳ වැටෙන වෙලාවක
    දැනුත් එන්නට හිතයි නුඹ සොයා සැඳෑවක.....

    ලස්සන සංකල්පනාවක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ගියත් එන්න මොකක්‍හෝ ගලෝගෙන..ආපහු බලං ඉන්න මං අඩුවක් තියාගෙන..

    ReplyDelete
  3. ගියත් නොකියාම
    හිත කියන දිහාවක...

    තවත් නොරැඳෙමි මං
    නුඹ නමින් අතැර ගිය..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.