01 October 2017

ළමා දිනයට පොතක්

අද ලෝක ළමා දිනය යෙදී තියෙනවා. ලෝක ළමා දිනය දවසේ මමත් ළමයින්ට පොඩි තෑග්ගක් ගෙනාවා. ඒ තමා Diary of Wimpy Kid කතා මාලාවේ එකොලොස් වැන්න Diary of Wimpy Kid - Double Down පොත.

කට්ටියට මතක ඇතිනේ මේ පොත් සෙට් එකේ මුල් පොත් දහයම මම එක පෝස්ට් එකකින් ඔයාලට ගෙනාවා. අන්න ඒ සෙට් එක ඕන කෙනෙක් ඉන්නවා නම් මේ ලින්ක් එක ක්ලික් කරලා බාගත කරගන්න පුලුවන්.

මේ කතා සේරම ගෙතිලා තියෙන්නේ ග්‍රෙග් හෆ්ලි කියන ළමයෙක් ගැන. ඒ ළමයා තමන්ගේ යාළුවොත් එක්ක, ගෙදර අයත් එක්ක කරන එක එක වැඩ ගැන තමයි මේ පොත් සෙට් එකම ලියවිලා තියෙන්නේ.

පොත බාගත කරගන්න මෙතන ක්ලික් කරන්න.

මට මේ පොත් සෙට් එකම යාළුවෙන් එව්වා. ඒ නිසාම මට පීඩීඑෆ් කියවන්නේ නැතුව මුද්‍රිත පිටපත් කියවන්න වාසනාව උදා උනා.

ඔයාලත් මේ පොත් කියවන්න ආස ඇති කියලා හිතනවා. එහෙනම් මේ පොත් බාගෙන බලන්න.

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.