පිවිතුරු ය සුදු නෙළුම
මං ලගම පිපුනාම ...
බඹරුන් ට හිත බෝම
නුඹේ සිරිය දුටුවාම....
හිරු ඇවිත් හැමදාම
නුඹ සෙව්වා නොකියාම...
විල මතින් පිපුනේම
පුර සඳක් විලසින්ම ....
නුබඹ ඇවිත් ගියදාම
මුලු අහස අදුරේම ....
පැතුම් මල් පරවීම
හිරැ හඩයි හැමදාම....
---------------------------------------------------------------------------
ප.ලි. - දනාගේ කවි සිතුවිල්ලක්.
සෙව්ව මුත් හැමදාම
ReplyDeleteදකින්නට නෑ තාම
දුකම හිමි හිත තාම
සිනාසෙනු මා කෝම..........
ජයවේවා!!!
ලස්සන කවි සිතුවිල්ලක්
Deleteනුඹ ඇවිත් ගියදාම
ReplyDeleteතරු රැසකි දුර දිලෙන
පැතුම් මල් පිපිසේම
මඟ කියයි හැමදාම...
ඔයාගේ කවියත් ලස්සනයි
Deleteලස්සනයි.
ReplyDeleteස්තූතියි... කාලෙකට පස්සේ.....
Delete