12 October 2016

සුදු නෙළුම

පිවිතුරු ය සුදු නෙළුම
මං ලගම පිපුනාම ...
බඹරුන් ට හිත බෝම
නුඹේ සිරිය දුටුවාම....

හිරු ඇවිත් හැමදාම
නුඹ සෙව්වා නොකියාම...
විල මතින් පිපුනේම
පුර සඳක් විලසින්ම ....

නුබඹ ඇවිත් ගියදාම
මුලු අහස අදුරේම ....
පැතුම් මල් පරවීම
හිරැ හඩයි හැමදාම....


---------------------------------------------------------------------------
ප.ලි. - දනාගේ කවි සිතුවිල්ලක්.


6 comments:

  1. සෙව්ව මුත් හැමදාම
    දකින්නට නෑ තාම
    දුකම හිමි හිත තාම
    සිනාසෙනු මා කෝම..........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලස්සන කවි සිතුවිල්ලක්

      Delete
  2. නුඹ ඇවිත් ගියදාම
    තරු රැසකි දුර දිලෙන
    පැතුම් මල් පිපිසේම
    මඟ කියයි හැමදාම...

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කවියත් ලස්සනයි

      Delete
  3. Replies
    1. ස්තූතියි... කාලෙකට පස්සේ.....

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.