මල හිරුට
පෙම් බඳින
වැහි ලිහිණි
දැක ගන්න
නුබ ඇවිත්
හිඳිනවද
දුර පෙනෙන
මානයක
සමුදි ම සමුගැන්ම
මට හොදින්
දැකගන්න
අද ඇවිත් ලඟ ඉන්න
තවමත්ම හිත කියන....
-------------------------------------------------------------------------
ප. ලි. - දනාගේ සංකල්පනාවක්.
අපරදිග සිතිජයෙන්
ReplyDeleteනෙත් රැහැන් යොමා ඇති මුදු
නුඹ තැනෙක මම තැනෙක
හුදෙකලාවම විසිර ඇති අද........
ජයවේවා!!!
පිළිතුරු කවියට තුති !!!
Deleteලස්සනයි..
ReplyDeleteස්තූතියි... කාලෙකට පස්සේ.....
Deleteහිතට දැනුන පද පේලි ටිකක්...
ReplyDeleteස්තූතියි...
Delete